ලංකාවේ මාධ්‍යකාරයෝ වතිකන් දේශපාලනය වහන්&
ලංකාවේ මාධ්‍යකාරයෝ වතිකන් දේශපාලනය වහන්ඩ දස්සයෝ
Top Lanka News
පාප්තුමා ආගමික නායකයෙක් මෙන්ම දේශපාලන නායකයෙක්ය යන්න ලොවම පිළිගත් ඇත්තකි. එහෙත් ලංකාවේ මාධ්‍යකාරයෝ ඒ ඇත්ත වහන්ඩ දස්සයෝ. ඇත්ත වහනවා මදිවාට බොරුවෙන් මහජනයා රැවටීමටත් ඔවුන් වැඩි දෙනෙක් දස්සයෝ. ලෝකයේ රටවල් අතුරින් කතෝලික සභාවට වැඩිපුරම නතුවු මාධ්‍ය ආයතන සහ මාධ්‍ය කරුවන් ඉන්න රට තේරුවොත් ලංකාව පළමුවෙනි තැනට එනවා සිකුරුයි.
ලංකාවේ එහෙම වුනාට බටහිර රටවල තත්වය එහෙම නොවේ. ලංකාවට බොහොම දෙයක් උගන්වපු සහ උගන්වන බිතාන්‍ය නිදසුනකට අරගෙන බලමු. එංගලන්තයේ ප‍්‍රකාශය පත්වෙන පත්තර අතර ගාඩියන් පත්තරය බොහොම ප‍්‍රසිද්ධ මෙන්ම ජනප‍්‍රිය පත්තරයක්. බොහෝම වටිනා දේශපාලන විචාරයන් සහ ප‍්‍රවෘත්ති පළවෙන නිසා ගාඩියන් පත්තරය කියවන විශාල පිරිසක් වෙති. දෙසැම්බර් 10 ගාඩියන් පත්තරයේ පළවු වැදගත්ම ප‍්‍රවෘත්තිය පාප් පිළිබදවයි. විකීලික්ස් ප‍්‍රවෘත්තියක් උපුටා දක්වන ගාඩියන් පත්තරය 'පෝප් වෝන්ටඞ් මුස්ලිම් ටර්කි කෙප්ට් අවුට් ඔෆ් ඊයු' මැයෙන් පළකර තියෙන එම ලිපියෙන් පැහැදිලි කරන්නේ වර්තමාන පාප්තුමා එම තනතුරට පත්විමට පෙර සිටම ජර්මනියේ කාදිනල් (රැට්සිංගර්) වශයෙන් ඉන්නා කාලයේ පටන්ම තුර්කිය යුරෝපා හවුලට එකතුවිම වැලැක්විමට කරපු හටන ගැනයි. ඉස්ලාම් තුර්කිය යුරෝපා හවුලට බදවා ගනිතොත් යුරෝපා සංගමයේ ක‍්‍රිස්තියානි පදනම දෙදරාවි යයි රැට්සිංගර් කාදිනල්වරයා අනතුරු හඟවා තියෙනව.
කාදිනල්වරයා යනු බොහෝම බලවත් පුජකවරයෙක්. පාප්ගේ උපදේශක සභාවේ සාමාජිකයෙක්. රැට්සිංගර් ජර්මනියේ කාදිනල්වරයා වශයෙන් සිටිද්දී තුර්කිය බදු ඉතා බලවත් රටක් යුරෝපා හවුලට වැලැක්වීමට සමත්වීමෙන්ම කාදිනල්වරයෙකුගේ බලය මොනතරම් ද යන කාරණාව තේරුම් ගැනිමට පුලූවනි.
දැන් අපි ශ‍්‍රී ලංකාව දෙසට හැරෙමු. මැල්කම් රංජිත් බිෂොප්වරයාට කාදිනල් ධුරය ලැබිම ලංකාවේ භාග්‍යයක් යයි විරුද්ධ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කිරීම මවිතයට කාරණයක් නොවෙයි. මවිත විය යුත්තේ රජයේ නායකයින් හා රජයේ මාධ්‍යය එම කතාව ඊට වඩා හයියෙන් ප‍්‍රකාශ කිරිම ගැනයි. මැල්කම් රංජිත් බිෂොප්තුමා කාදිනල් වරයෙක්වීම ලංකාවේ විරුද්ධ පක්ෂයට නම් හොදක්. රටේ දේශපේ‍්‍රමි බලවේගයට හොදක් වෙන්නෙ කොහොමද? ජනාධිපතිතුමාට සහ ආණ්ඩු පක්ෂය ප‍්‍රගතිශීලි පිලේ ඉන්නව නම් ඒ අයට හොදක් වෙන්නේ කොහොමද? රනිල් වික‍්‍රමසිංහ මහ ත්තයටයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටයි දෙන්නටම එකම දේ හොදකට හිට්න්ඩ බැහැනෙ. එක්කෙනකුට හරියන්නෙ අනික් කෙනාට වැරදුනාමයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ එතුමාගේ රජය කෙරෙහි බටහිර රටවල් කපන්ඩ බැරි අත සිඹීමක් කරමින් සිටි. මැල්කම් රංජිත් බිෂොප්ට කාදිනල් ධුරය හිමිවීම ආගමික ක‍්‍රියාවක් යයි දේශපාලනඥයින් හා මාධ්‍යකාරයින් මොන විදිහට කෑ ගහමින් කිව්වත් ඇත්ත එය නොවේ. මැල්කම් රංජිත් බිෂොප්වරයාට වතිකානුව කාදිනල් තනතුර පිරිනමන්නේ බලාපොරොත්තු රාශියක් ඇතිවයි. වතිකානුව යනු ජාත්යන්තර දේශපාලනයේ යෙදෙන රටකි. එය නිතරම බටහිර රටවල් වලට උපකාර කරයි.
Source
http://www.toplankanews.com/index.p...112:2010-12-15-04-53-46&catid=4:yaka&Itemid=2