ලංකාවේ මිනිස්සු ගද ඇයි?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    For ගඳ Sinhalese

    hnBslMaVSfaCXiKfxVoVXQ.png
    kahanawata ganna nam maru oka

    Candi B cream ekath hondaiyi sinhalu
     
    ඒලෙවල් කාලෙ බස් එකේ යද්දි තමයි ගද ගැන තේරුනේ. ඊට පස්සෙ china වල යාළුවෙක් ආවා. ඉන්නෙ බෝනික්කි වගේ කිසි පිරිසිදු කමක් නෑ. සති දෙකක් විතර හිටියා. දවසක් පීසා හට් ගිහින් කෑවා කෑමක් සද්දෙ ගමටම ඇහෙනවා. මට නම් එපා උනා. අපේ අය හොදයි කියලත් හිතෙනවා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,096
    113
    ඒලෙවල් කාලෙ බස් එකේ යද්දි තමයි ගද ගැන තේරුනේ. ඊට පස්සෙ china වල යාළුවෙක් ආවා. ඉන්නෙ බෝනික්කි වගේ කිසි පිරිසිදු කමක් නෑ. සති දෙකක් විතර හිටියා. දවසක් පීසා හට් ගිහින් කෑවා කෑමක් සද්දෙ ගමටම ඇහෙනවා. මට නම් එපා උනා. අපේ අය හොදයි කියලත් හිතෙනවා.

    මොකක්ද ඒ කථාව?චයිනා යාළුවා ගඳද ඔයාට වඩා?:confused:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,096
    113
    ඉන්දියන් උන් ගඳයිලු ලංකාවේ උන්ට වඩා..උන් ළුෑණු කනවා වැඩීනේ..ලංකාවේ අය හොඳ deodorant ඵකක් හරි perfume ඵකක් හරි use කරනවනම් ගඳක් නෑ..කොහෙද ඉතිං ඒවට ව්යදම් කරන්නේ නෑනේ වෙන ඒවට නම් වියදම් කරනවා.ඉන්දියාවේ හැබැයි ඒවා ලාබෙට ගන්න පුළුවන් නිසා ගන්න ඕන ඵකා ඒවා ගන්නවා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    American hot model type kellek gawaata gihin balapan, smell rating = 0
    lankawe ganu nan dan langata yanna hithenneth na. eth inne puujaneeyay, athi ramaneeyay kiyala hithan

    lankawe humidity eke kathawa tikak aththa, eth eka kiana tharam effect ekak na kiyala theruna kella ekka lankawe innakota
     

    Sen-lu

    Well-known member
  • සිරාවට යකෝ තමන්ට දාඩිය දානවා නම් ඩියෝඩ්රන්ට් එකක් පාවිච්චි කරපල්ලා 🙏
    උබේ ගඳ උබට දැනෙන්නේ නෑ.
    මොකක්ද උඹ පාවිච්චි කරන්නෙ මම L'Oréal Men Expert Invincible Sport එක යූස් කරන්නෙ වෙන එකක් දැං වෙන එකකට මාරුවෙන්න ඕන any suggestions??
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජරාව කියල උඹලා බලුමස් එහෙම නොකා ඉන්නෙ නෑනෙ

    බලු මස් නොකෑවට තෝ ගඳයිලු.ඔය ත්‍රෙඩ් ඵකක් දාල තියෙන්නෙ ඒකනේ🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බලු මස් කන එවුන් කොහොම ගඳ ඇද්ද :lol:
    ඉතිං ඒක උඹට අදාල නෑනේ..උඹ ඉන්නේ ලංකාවේ නේ.ගිහින් නාපන් ගඳ ජෙප්පා.අයිෆෝන් තිබ්බට සුද්දෙක් වෙන්න බෑ ගඳ කළුවො🤣🤣