ලංකාවේ මිනිස්සු ගද ඇයි?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Our skin is naturally covered with bacteria. When we sweat, the water, salt, and fat mix with this bacteria and can cause odor. The odor can be bad, good, or have no smell at all. Factors like the foods you eat, hormones, or medications can affect body odor.
    Yes... Why armpits smell is because of the bacterium Staphylococcus hominis, which dwells in human armpits. An enzyme in these bacteria converts odourless sweat into thioalcohols which results in the bad smell.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    Yes... Why armpits smell is because of the bacterium Staphylococcus hominis, which dwells in human armpits. An enzyme in these bacteria converts odourless sweat into thioalcohols which results in the bad smell.
    අපේ පඩෙත් ගදවෙලා තියෙන්නෙ ඒ නිසා නේද...
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කකුල ගද නෑනෙ බං
    එක පාරක් මම බීචි එකේදි දැක්කා සුද්දීයෙක් අලුතෙන් අල්ලපු මාළුවෙකුගෙ කොරපොතු කකුලෙන් හුරන්ව, කොහොමද එහෙම කකුලක් ගෙනල්ලා උබේ කටේ එබුවොත් 🙄
     
    • Wow
    Reactions: NaiRobi

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    එක පාරක් මම බීචි එකේදි දැක්කා සුද්දීයෙක් අලුතෙන් අල්ලපු මාළුවෙකුගෙ කොරපොතු කකුලෙන් හුරන්ව, කොහොමද එහෙම කකුලක් ගෙනල්ලා උබේ කටේ එබුවොත් 🙄
    පිරිසිදු කකුලක් වෙන්ටෝන ඉතිං
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    "උබලා පාවිච්චි කරන ලංකාවෙන් ගන්න පුලුවන් ලංකාවට ගැලපෙන ගෙවන මිලට උපරිම වටිනාකමක් තියන හොද deodorant එකක් + perfume එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?"

    ????
     
    • Like
    Reactions: sakuntha1996
    මෙන්න මේ නිසායි මම ලංකාවේ යාළුවෝ අාශ්‍රය කරන්නේ නැත්තේ..පේනව නේද ළග ඉන්නකොට හිනාවෙලා කථා කරාට තැන් තැන්වල ගිහින් කියන ඒවා..😑
    මම ඕවා එයාටත් කියුවා. එයාලා ගනන් ගන්නෙ නෑ. අයියා කියලා හිනා වෙනවා විතරයි. 🥴 අපරාදෙ ඔයා පිටරට අය විතරක් ඉන්න ෆෝරම් වල ඉන්නෙ නැතුව මේ වගේ ඒවට එන්නෙ. 😂😂
     
    • Haha
    Reactions: Solo Rider

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,897
    113
    126
    Hogwarts
    We live in a humid country.. ekai case eka.. umba cheenu, german, indian Pakistan ganda experience karala nah wage.. sansare epa wenawa huththo.. campus kale Chinese huththiyo dennek ekkai german ehekui ekka shared apartment eheka hitiye.. sansare epa una oi.
    Gahuwada itin
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    "උබලා පාවිච්චි කරන ලංකාවෙන් ගන්න පුලුවන් ලංකාවට ගැලපෙන ගෙවන මිලට උපරිම වටිනාකමක් තියන හොද deodorant එකක් + perfume එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?"

    ????
    මමනම් දැනට පාවිච්ච් කරපු හොඳම එක Paco Rabanne එකත් හැබැයි රටින් හම්බුනේ
     
    • Like
    Reactions: Vitamin K

    Sen-lu

    Well-known member
  • ඇලුමිනියම් නැති ඒවා ගනින්.
    antiperspirants උනත් මගහරින එක හොඳයි.

    Lynx Africa
    Dove men
    Brut
    ඇලුමිනියම් නැති ඒව antiperspirants නෙවේනෙ බං. antiperspirants නැතුව ලංකාවේ ඩියෝ use කරල වැඩක් නෑනෙ.
    Lynx Africa use කරල නෑ ඒක ට්‍රයිකරල බලන්න ඕන Degree එකත් හොඳයි කියනව හැබැයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබ දන්නවද? හම්පඩ චින්නු එකම ඇදුම ඇදන් දවස් දෙක තුනක් උනත් වැඩ කරනවා. :lol: :lol:
    holy shit GIF

    @N A K A M U R A
     
    • Haha
    Reactions: Nidarshana_k

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,849
    1
    15,164
    113
    බහුතරය ගඳයි. ගෑණුත් ගඳයි. අනේ මන්දා
    සමකාසන්න දාඩිය දාන රටක් ගඳ එන්නෙ සීබම් තරලයෙන්. දාඩියෙන් නෙමෙයි. ඒක ලංකාවෙ වැඩි Humidity එකත් එක්ක වැඩියෙන් ශ්‍රාවය වෙනව.