ලංකාවේ මිනිස්සු පවු

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    කෑගල්ලේ පෝළිමේ පොටෝ බලලා මහන්සි නම් ,
    මෙන්න වෙනස් එකක්...
    බ්‍රිතාන්‍යයේ Coventry University Hospital එකේ පලමු කොරෝනා එන්නත අද විදලා...
    👉
    මේ එන්නත දැන් මාස කීපයක ඉඳලා හදලා, trial කරලා, 95% ක් සාර්ථකයි කියලා ඔප්පු කරලා, නියාමන ආයතන වල ලියාපදිංචි වෙලා, රජය විසින් මිලියන 40 ක් ගෙන්නලා,ඒවාට ගබඩා පහසුකම් කලින්ම හදලා, මුලින්ම දෙන්න ඕනේ කාටද කියලා හොයලා බලලා, අද ඉඳලා දෙන්න පටන් අරගෙන නොමිලේ.



    අපේ පැණිය, හදන්න ගියේ දින කීපයයි, හදපු විදිය නොදනී, trial කෙලින්ම වතුපිටිවල, ප්‍රථිපල විශ්ලේෂණය සහ ප්‍රචාරයය මාධ්‍යයෙන් , නියාමන ආයතන නෑ. රජයේ ස්ථාවරය නෑ. බෙහෙත හදපු තැනින් කෙළින්ම ගන්න මහ පෝළිම. පොරකාලා සල්ලි ගෙවලා මුලින්ම ගත්ත කෙනාට බෙහෙත.



    ලංකාවේ මිනිස්සු ඇත්තටම පවු නැද්ද මචන්?
     
    • Sad
    Reactions: gahasitha

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    රාවන මහරජ සිංහලු ගැන කලින්ම හිතල පැනියක් හදල තියල
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    • Like
    Reactions: NRTG and Sen-lu

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    කතා කරලා වැඩක් නෑ බං. මේ මිනිස්සුන්ගේ මෝඩකම දැක්කම මට නම් පිස්සු වගේ. ගොබ්බ ආණ්ඩුවේ තමයි ප්‍රධාන වැරැද්ද. ප්‍රසිද්ධ මාධ්‍යයකින් කියන ඕනෙ බොරුවක් හොයන්නේ බලන්නේ නැතුව පිලිගන්න මෝඩ හැත්තක් ඉන්නේ. ආණ්ඩුවත් මිනිස්සුන්ගේ නාඩි නියමෙට අල්ලලා තියෙන්නේ.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    N
    නැහැ මේක ටෙස්ට් කලා. මිනිස්සු පාවිච්චි කරලා, test කරලා නැතිව දෙනවා කියන එක ලංකාවේ ගෙනියන බොරුවක්

    https://www.pfizer.com/news/press-r...ntech-conclude-phase-3-study-covid-19-vaccine
    https://www.google.com/amp/s/www.bbc.com/news/amp/uk-55202093
    Frontline health staff, those over 80, and care home workers will be first to get the Covid-19 vaccine.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔය පැණි පෝළිම්වල ඉන්න මරිමෝඩයෝනම් මොනව වෙලා හරි මැරිලා යනව නම් ලංකාවට හොඳයි.
    එහෙම කියන්න එපා මචං. හැම කෙනාම තමන්ගේ ජිවිතෙට ආදරෙයි. මිනිස්සුන්ටම ඔතන බැනලා හරියන්නේ නෑ.

    වැඩිය ඕන නෑ, මම දන්න එවුන් කිපයක්ම එෆ්.බි එකේ ඕකට බැන බැන ටෝක්ස් දිලා අද ගිහින් හිමිට කෑගල්ලේ .. මිනිස්සු ඔය වගේ
     

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    රාවන මහරජ සිංහලු ගැන කලින්ම හිතල පැනියක් හදල තියල
    ahhh halapaya moko uk wala thatwe kalu sinhalaya uba kohe hitiyat un hitanne uba nigga kenk kiyala tamai awalam balla
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    මහත්තයා ඇයි අපේ හෙළ වෙදකමට මේ වගේ අගෞරව කරන්නේ? කුජීතයි නේද?

    යකෝ සිංහල බේතෙ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දෙන මගුලක් පිළිවෙලකට දෙන්න ඕනි කියලයි මම කියන්නේ, ගාල් පිටින් පොර කකා ගිහින් ලෙඩ හොඳ කරන්න පුළුවන්ද ?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    වෙන රටවල් වල දේවල් පෙන්නලා තමන්ගේ රට හදන්න කතා කරලා කුහකයා පරගැතියා කියලා බැනුම් අහනවට වඩා හිමීට PR හදාගෙන මේ වගේ රට සැප විදින ගමන් තමන්ගේ රට ජාතිය රකින post share කරන එක ලේසියි.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113