කෑගල්ලේ පෝළිමේ පොටෝ බලලා මහන්සි නම් ,
මෙන්න වෙනස් එකක්...
බ්‍රිතාන්‍යයේ Coventry University Hospital එකේ පලමු කොරෝනා එන්නත අද විදලා...
මේ එන්නත දැන් මාස කීපයක ඉඳලා හදලා, trial කරලා, 95% ක් සාර්ථකයි කියලා ඔප්පු කරලා, නියාමන ආයතන වල ලියාපදිංචි වෙලා, රජය විසින් මිලියන 40 ක් ගෙන්නලා,ඒවාට ගබඩා පහසුකම් කලින්ම හදලා, මුලින්ම දෙන්න ඕනේ කාටද කියලා හොයලා බලලා, අද ඉඳලා දෙන්න පටන් අරගෙන නොමිලේ.
අපේ පැණිය, හදන්න ගියේ දින කීපයයි, හදපු විදිය නොදනී, trial කෙලින්ම වතුපිටිවල, ප්‍රථිපල විශ්ලේෂණය සහ ප්‍රචාරයය මාධ්‍යයෙන් , නියාමන ආයතන නෑ. රජයේ ස්ථාවරය නෑ. බෙහෙත හදපු තැනින් කෙළින්ම ගන්න මහ පෝළිම. පොරකාලා සල්ලි ගෙවලා මුලින්ම ගත්ත කෙනාට බෙහෙත.
ලංකාවේ මිනිස්සු ඇත්තටම පවු නැද්ද මචන්?