ලංකාවේ මිනිස්සු හරි වෙනස්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔහොම හරි මගියෙක් දෙන්නෙක් කතාකරපු එක පුදුමයි. අද කාලේ එකෙක්වත් කතා නෑනේ ගෑණියෙක්ට අතවරයක් කලත් බස් වලදි.

    හොද හයේ හතරේ එකෙක් හිටියනම් ඇයි මල්ලි මාස්ක් එක දාගන්න අමාරුද කියල කන පොඩ්ඩක් අතගාන ටයිප් ගියානම් හරි
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,114
    1
    28,669
    113
    ලංකාවේ විතරක් නෙවෙයි දියුණු යැයි සම්මත අනිත් රටවල් වලත් ඉන්නවා මාස්ක් දාන්න කිව්වාම තමන්ගෙ නිදහස, මානව හිමිකම් කඩවෙනවා කියලා protest කරන අමු පිස්සො සෑහෙන්න. තිත්ත ඇත්ත තමයි ඒ රටවල කොරෝනා පාලනය කරන්න බැරි වෙන්න එක හේතුවක් තමයි ඒ රටවල තියෙන නව ලිබරල්වාදී අසීමිත පුද්ගල නිදහස කියන මූලධර්මය.

    ඒ විකෘති කරපු මූලධර්මය "පුද්ගලික නිදහස හේතුවෙන් අන් පුද්ගලයෙකු ගේ අයිතිවාසිකම් කඩ නොවිය යුතුයි" කියන මූලධර්මය උල්ලංඝනය කර තිබෙනවා.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Ovata hethuvak thamai lamai varaddak kalaama eyalata danduvam kireemata neethiyen idak nathikama. Athak issuvoth maanava himikam case. Demaupiyantath oya prashne thiyanava. Issara ova nathikaale discipline hondata tibba.