ලංකාවේ මිනිස්සු හරි වෙනස්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ලංකාවේ මිනිස්සු හරි වෙනස් උදව්වක් කොලොත් ඉසෙල්ලා ම කෙලින්නේ උදව් කල එකාට
    මට හොදටම පුරුදු දෙයක්
    එක ලංකාවේ මිනිස්සු ගේ හැටියක්
    රනිල් සර් ට වුනේ ඒක
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,013
    113
    ඕක තේරුම් ගන්න ඕන මේ පාර දිනන අයත්..අවුරුදු ගාණක තිබ්බ යුද්දේ ඉවර කරපු කෙනාගේ සහෝදරයෙක් අවුරුදු දෙකෙන් පැන්නුවා නම් වෙන අය පන්නන එක මොකක්ද..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාවේ මිනිස්සු හරි වෙනස් උදව්වක් කොලොත් ඉසෙල්ලා ම කෙලින්නේ උදව් කල එකාට
    මට හොදටම පුරුදු දෙයක්
    එක ලංකාවේ මිනිස්සු ගේ හැටියක්
    රනිල් සර් ට වුනේ ඒක

    ranil monawada yako kare???
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ලංකාවේ මිනිස්සු හරි වෙනස් උදව්වක් කොලොත් ඉසෙල්ලා ම කෙලින්නේ උදව් කල එකාට
    මට හොදටම පුරුදු දෙයක්
    එක ලංකාවේ මිනිස්සු ගේ හැටියක්
    රනිල් සර් ට වුනේ ඒක
    ඒක අපේ සමාජෙ හැටියක් බං. එන උනුත් ඒක ඇන්ටිසිපෙට් කරන්න ඕනේ.

    රටම වෙනස් වෙන්න ඕනේ ඔය හැටිය වෙනස් වෙන්න. සමහරවිට අනුර ඒක කරයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,013
    113
    ඇත්ත ඊලග පාර වෙන කෙනක් වෙන්න පුලුවන් නැතිනම්
    කියපු දේවල් කරලා ඒ කියපු පොරොන්දු දුන්නොත් අවුරුදු 5ක් නෙමෙයි 20ක් උනත් ඉන්න පුළුවන් වෙයි..නැත්නම් ඉතින් දන්නවනේ....
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,548
    9,033
    113
    අර කඩේට නං යන්න එපා. උට කින්ඩි දාල පුප පැලුවා ගාගෙන අඬන්නත් එපා
    Panadol gaththa kade ekatath mokkd hint ekakk gahala wate inna ekekkwath muge paththa balanne na 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    ලංකාවේ මිනිස්සු හරි වෙනස් උදව්වක් කොලොත් ඉසෙල්ලා ම කෙලින්නේ උදව් කල එකාට
    මට හොදටම පුරුදු දෙයක්
    එක ලංකාවේ මිනිස්සු ගේ හැටියක්
    රනිල් සර් ට වුනේ ඒක
    Wait hondama eken labei.

    anna hari... hodama de aye udauwak karaddi... ahapan katada vote kale kiyala
    Wathura ekak wath denne na
    ------ Post added on Sep 22, 2024 at 2:29 AM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    anna hari... hodama de aye udauwak karaddi... ahapan katada vote kale kiyala.
    Wait hondama eken labei.


    Wathura ekak wath denne na
    ------ Post added on Sep 22, 2024 at 2:29 AM
    මම මේක අම්මට කිව්වා ජන්දේ ට කලින් ම බන්
    රටේ ඉන්න කිසි එකෙක් ට උදව් කරන්නේ නැහැ කියලා මෙහෙම වුනොත් නම්
    අය පෝලිම් ලග ඉන්නකොට , කරන්ට් කපනකොට , රට වැටුනම දුක කියන් එන එකෙක් ගනම් ගන්නේ නැහැ මම.
     
    • Like
    Reactions: AKI-SL

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    ලංකාවේ මිනිස්සු හරි වෙනස් උදව්වක් කොලොත් ඉසෙල්ලා ම කෙලින්නේ උදව් කල එකාට
    මට හොදටම පුරුදු දෙයක්
    එක ලංකාවේ මිනිස්සු ගේ හැටියක්
    රනිල් සර් ට වුනේ ඒක
    ජනාධිපතිකමට පත් වෙන එක කලගුන සලකන්න දෙන අති සුපිරි තෑග්ගක් වෙන්නෙ කොහොමද ඒසිගේ පුතෝ? මොනව හරි හම්බෙනවද, ලක්ශ දෙක තුනක පඩියක්නෙ හම්බෙන්නෙ. යකෝ කෝටි ගානක මිනිස්සු මැනේජ් කරන්න දෙන එක පට්ට ස්ට්‍රෙස් රස්සාවක්නෙ ඒක කොහොමද හුත්තො තෑග්ගක් වගේ වෙන්නෙ