ලංකාවේ මිනිස්සු

Oct 13, 2016
2,675
276
0
උබ අනුරයගෙ ගෑනිගෙ නම දන්නවද ?
හදුන්නෙත්ති ගෙ ගෑනිගෙ නම ?
ඒවවත් පිටට දෙන්නෙ නැත්තෙ ඇයි උන් අදාළ නැති නිසාද..
මරු ට්‍රාන්ස්පේරන්සිය..
ෆෙඩරල් ගේන්න රට බෙදන්න සහය දෙනව කියල තියනව..
හැම ආගමක් ම සමානයි කියල සර්වආගමික බයිලාවක් ගහනව..
බහු ජාතික රටක් ලු සිංහලයට නෙවේ මුල් තැන..
ආගමක් නෑ උන්ට ජාතියක් නෑ..
ජන්මයක් නැති කල්ලතෝනි ටිකකට කඩේ ගියා කියල ලැබෙන දෙයක් නෑ..

සාම ගිවිසුම පැත්තකට දාල යුද්දෙකට යන්න කියලා මහින්දට බල කලේ JVP එක. මතකද ඒ කාලේ? දේශපාලනේට පවුලේ අයගේ නම් ගම් විස්තර වැඩක් නෑ කියලා මම නම් හිතන්නේ.
සර්වාගමික බයිලාවට මාත් කැමති නෑ. එත් මචන් මහින්දලා වුනත් ඔය ජාති වාදය ඇදලා අරන් ඉන්නේ ඇත්තටම සිංහල ජාතිය ගැන තියෙන ආදරේකට නෙමෙයි. බලය ලබා ගන්න තුරුම්පුවක් විදියට.
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    සාම ගිවිසුම පැත්තකට දාල යුද්දෙකට යන්න කියලා මහින්දට බල කලේ JVP එක. මතකද ඒ කාලේ? දේශපාලනේට පවුලේ අයගේ නම් ගම් විස්තර වැඩක් නෑ කියලා මම නම් හිතන්නේ.
    සර්වාගමික බයිලාවට මාත් කැමති නෑ. එත් මචන් මහින්දලා වුනත් ඔය ජාති වාදය ඇදලා අරන් ඉන්නේ ඇත්තටම සිංහල ජාතිය ගැන තියෙන ආදරේකට නෙමෙයි. බලය ලබා ගන්න තුරුම්පුවක් විදියට.

    "ජයග්‍රහණයට පියවරු දහසකි - පරාජය අවජාතකය" කියන්නේ ඕකට තමයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    කතා කරල වැඩක් නෑ බන්..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    "ජයග්‍රහණයට පියවරු දහසකි - පරාජය අවජාතකය" කියන්නේ ඕකට තමයි.

    නැහැ බන්. යුද්දය ජයග්‍රහණය කිරීමේ ගෞරවය තනිකරම යන්නේ මහින්දට. ඒකෙ ආයේ දෙකක් නෑ. ඒත් ජවිපෙ ඒ වෙලාවේ යුද්දෙට යන්න කියලා බල කරා. මහින්දගේ වටේ හිටපු එවුන්ම (දිලාන් පෙරේරා වගේ) යුද්දේ එපා යුද්දේ එපා කියලා පා ගමන් ගියා ප්‍රභාකරන් බේරගන්න. ඒ වෙලාවේ ගොඩක් පක්ෂ හිටියේ යුද්දේ එපා කියාගෙන. යුද්දෙට යන්න කියලා බල කරේ jvp සහ හෙළ උරුමේ විතරයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පාට කන්නාඩි ගලවලා මම කියන දේ බුද්දියෙන් හිතලා බලපන් මචන්.

    යුද්ද කලේ ෆකටද ඉතින් තැටියෙ තියල ලියල දෙන්න කැමතී කියල දැන් කියන්න ඕන නම්..
    යුද්දෙන් මරුනේ ජාතික වේසිගෙ පුතාල නෙවේ නෙ.. අහිංසක ගම් වල කොල්ලො නෙ..
    අනික යුද්දෙන් 80% කලේ චන්ද්‍රිකයි පොනිලයි jvp එකයි නෙ..

    ඒ කියන්නෙ උබ රටෙන් කෑල්ලක් අයින් කරල දෙනවට කැමතී කියන එක නෙ නොකිය කියන්නෙ ?

    good luck

    :)
     
    Last edited:

    රට බෙදන ස්තාවරේක JVP එක හිටියේ නෑ කවදාවත්. උන් කියන්නේ ඒකීය රටක් තුල සෑම ජාතියකටම නිදහසේ ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕනේ කියලා. (ඒක ඕනෙවටත් වඩා දැනටත් තියෙනවා නේ ඉතින්)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රට බෙදන ස්තාවරේක JVP එක හිටියේ නෑ කවදාවත්. උන් කියන්නේ ඒකීය රටක් තුල සෑම ජාතියකටම නිදහසේ ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕනේ කියලා. (ඒක ඕනෙවටත් වඩා දැනටත් තියෙනවා නේ ඉතින්)

    2005 එහෙම කිව්වට දැන් ලපය කියන්නෙ මොකද්ද කියල හොයල බලපන්..
    ලපය රනිලගෙ සාක්කුවෙ ඉන්නව කියන එකවත් පිළිගන්නවද උබ ?
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    JVP එකට ඔච්චර කඩේ යනවානම් මෙවට උත්තර දීලා හිටියනම් හොන්දයි නේද

    1. ඇයි රනිල් ගේන බෙදුම්වාදී ව්‍යවස්ථාවට ජවිපෙ සහාය දෙන්නේ?
    2. ඇයි රටට එරෙහි ජිනිවා යෝජනාවට සහාය දෙන්නේ?
    3. ඇයි එට්කා වලට නිකම් ළාමක විරෝධය දක්වලා නිකම් ඉන්නේ
    4. ඇයි ත්‍රි මල වරාය, හම්බන්තොට වරාය විකුණද්දි ළාමක විරෝධයක් දීලා නිකම් ඉන්නේ
    5. ඇයි රටේ ප්‍රශ්න වැඩි වෙන මැතිවරණ ක්‍රමයක් ඇති කරන්න අනුර කුමාර උදව් කළේ?
    6. බෙදුම්වාදයට සහාය වෙන විදිහට රනිල් වැඩ කරද්දි ඇයි ඒ ගැන වචනයක් වත් නොකියන්නේ
    --
    හා
    ්7. රටම දන්න බෙදුම්වාදීන් වෙච්ච 2005 දි ජවිපෙට ජාතිවාදීන් කිව්ව නිර්මාල් රන්ජිත්ලා වගේ ඩයල් දැන් ජවිපෙ එක්ක ඉන්නේ ඇයි? නිර්මාල් රන්ජිත් මතය වෙනස් කරලා ද ජවිපෙ මතය වෙනස් කරලාද? මම දන්නා තරමින් නිර්මාල් රන්ජිත් නම් එතැනමය.

    උපුටා ගැනීමකි

    www.elakiri.com/forum/showthread.php?t=1836608
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නැහැ බන්. යුද්දය ජයග්‍රහණය කිරීමේ ගෞරවය තනිකරම යන්නේ මහින්දට. ඒකෙ ආයේ දෙකක් නෑ. ඒත් ජවිපෙ ඒ වෙලාවේ යුද්දෙට යන්න කියලා බල කරා. මහින්දගේ වටේ හිටපු එවුන්ම (දිලාන් පෙරේරා වගේ) යුද්දේ එපා යුද්දේ එපා කියලා පා ගමන් ගියා ප්‍රභාකරන් බේරගන්න. ඒ වෙලාවේ ගොඩක් පක්ෂ හිටියේ යුද්දේ එපා කියාගෙන. යුද්දෙට යන්න කියලා බල කරේ jvp සහ හෙළ උරුමේ විතරයි.

    2005/vijevirage හිටිය jvp එක නෙමෙයි. දැන් තියෙන්නේ අනුරග‍ෙ jvp එක
    2005 දී යුද්දෙ කරන්න ඕන කියලා jvp එක කිව්වා හැබැයි ඒකෙ හිටිය සමහරු(අනුරලා) ඒ මතය‍ෙ
    ඉඳලා නැති වගේ,jvp එකේ යුද්ධය කරන්න ඕන කියන කණ්ඩායම විමල් එක්ක එළියට එන්නේ එ් වගේ වටපිටාවක