ලංකාවේ මියුසික් Industry එකට මොකද ඇත්තටම උනේ ,

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් අද කාල ඇලට් එකක් දාන් උන්නකොට මොලේට ආපු දෙයක් තමා මේ ,

    ඉස්සර අපේ අම්මලා තාත්තලා මාමල නැන්දලාගේ කාලේ ටොප් හිට් උනේ ජෝතිපාල මිල්ටන් ,වෙන රටවල් වල සින්දු අහන්න තිබ්බේ රේඩියෝ එක විතරයි ,එකෙත් ගොඩක්ම යන්නේ හින්දි සින්දු ,ඒ කාලේ යට් වගේ එකක් තිබ්බනම් ඊට වඩා හොද ගායකයෝ බිහිවෙන්න ඉඩ තිබ්බ ,එතකොට අපේ අයිය්යල අක්කලාගේ කාලවල් වල අජිත් ,ප්‍රින්ස් දමිත් නිරෝෂා ,වගේ අය ඒ කාලේ කැසට් යුගේ නේ ,ගෙවල් වල හයියෙන් දාල තිබ්බ මට හොදට මතකයි ,ඒ කාලේ ආතල් එකක් තම 5 පිසස් සෙටප් එකයි තඩි බෆල් දෙකයි ,

    ඊට පස්සේ ආවා අපේ කාලේ ඒ කියන්නේ 2005-2011 වගේ ඒ කාලේ හිටියා සුපිරි සෙට් එකක් ,

    ඉරාජ් - දැන් ඉන්න ගොබ්බ සේන නෙමෙයි
    කිලර් B
    ඉන්ෆාස්
    රවින්ද්‍ර මිගමුආරච්චි
    බාතිය සන්තුෂ් සුරේනි
    රවිහාන්ස්
    සෙන්ට්‍රිග්රෙඩ්ස්
    චින්ති
    රනිදු
    සචින් /රකිත
    රොමේෂ් සුගතපාල
    ප්‍රිහාන්
    ලහිරු
    ඩෑඩී
    ඩොක්ටර් බෑන්ඩ් එක
    පේෂල -සින්දු නම් දෙක තුනක් ඇත්තේ
    6 ලේන්
    ශාන් හසීම්
    සජාඩ් හසීම්
    ටෙහාන්
    රන්දීර්
    V 3 බෝයිස්
    තව උස එකෙක් හිටිය නම මතකෙට එන්නෙම නැනේ -ටියුලිප් මල් කැකුළියේ සින්දුව කියන එකා .
    D ටැප් - මන් පුද්ගලිකව ඒ ටීම් එකේ සින්දු වලට කැමති නෑ
    ඩෙලෝන් අශාන්ති ඉරාජ් එක්ක තමා සින්දු ගොඩක් කලේ

    ඒ කාලේ අපිට වෙන වෙන හිප්හොප් ස්ටයිල් වලින් සින්දු අහන්න ඕන තරම් තිබ්බා .බය නැතුව සෙටප් එකේ හයියෙන් දාගෙන අහන්න පුළුවන් කම තිබ්බා /

    ඔන්න මේ කාලේ තමා සිරස අනුකම්පාව ප්ප්‍රොමෝට් කරන සිරස් සුපර් ස්ටා පටන් ගත්තේ ,කෝ අද උන් එකෙක්වත් ,පෙන්න ඉන්නේ ශිහාන් විතරයි .
    එකෙන් තමා මල් සින්දු බෑන්ඩ් වලින් කියන්න පටන් ගත්තේ ඒ කාලෙම වගේ 3 Wheel වලට කොල්ලෝ බහින්න ගත්ත කාලේ අඩුවට ආපු චෛනිස්
    සෙටප් එක්ක උන් විල් ඇවිදින මියුසික් ස්පිකර් එකක් කළා ,උන් අහන්නෙම එක්ක කබ්බෝ තහඩු උඩ නටනවා වගේ DJ කරපු සින්දු ,ට්‍රැක් එකට මියුසික් ගැලපෙන්නේ නැ ,මියුසික් එකට ට්‍රැක් ගැලපෙන්නේ නෑ .ඩොක ඩොක ගානවා විතරයි ,උන් සින්දු ඇහුවට කමක් නෑ එක ඒ අයගේ කැමැත්ත අපිටත් බලෙන් අස්සනවනේ
    දැන් කට්ටිය තරගෙට මල් සින්දු කියනවා ,Trending එන්නෙම මල් සින්දු , ඒ සින්දුවක් සෙටප් එකේ හයියෙන් දැම්මොත් සෙටප් එක උනුවෙනවා දුකට ,ඒ තරම් වැලපෙන සින්දු

    දැන් මන් 2012 පස්සේ සිංහල සින්දු අහන්නේ නෑ,English හිප්හොප් ඇන්ඩ රොක් ඔන්ලි .මේක මගේ මතේ උබලත් අදහස් දක්වපල්ලා .උබලත් ආස සින්දු ඇතිනේ
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0

    True.
    Tulip mal kekuli kiwwe Chille

    Dan habai ayeth alluth hoda sindu tikak thiyenawa.
    Sadara Bandara
    Ravi J
    Ravi Royster
    Charitha Attalage
    Supun Perera
    Dinupa Kodagoda
    Ridma
    etc...

    E wagema parana artist lath aye hoda sindu tikak ekka awa.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හැබැයි දැන් දැන් හොඳ සින්දු කියන උන් ඉන්නවා.සංඛගෙ සින්දු හොඳයි ටැටූ වලලු වගේ.ආයෙ ඔය සංසාරිණී,තාමරසා,සඳනාරි වගේ සින්දුත් මම අහනවා. ගායකය නම් මතක නෑ.නෑ.මේව මෑත කාලෙ හදපුවා.ධනිත් ශ්‍රීගෙ,චරිත අතලගේගෙ සින්දුත් හොඳයි මට නම් සෙට් නෑ.
    ඒ ඇරෙන්න මාත් අහන්නෙ කසුන්,දිවුල්ගනේ,මිල්ටන් පෙරේරා,අමරදේව,කපුගේ,ජයමහ,වේරලියද්ද(ඉස්සර කියපු සින්දු) තමා ගොඩක්ම.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,526
    113
    Arkham City

    tenor.gif
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    True.
    Tulip mal kekuli kiwwe Chille

    Dan habai ayeth alluth hoda sindu tikak thiyenawa.
    Sadara Bandara
    Ravi J
    Ravi Royster
    Charitha Attalage
    Supun Perera
    Dinupa Kodagoda
    Ridma
    etc...

    E wagema parana artist lath aye hoda sindu tikak ekka awa.
    ඔව් හැබැයි දැන් ඉස්සර වගේ වයිබ් එකක් නැ ,ෆලෝ කරන්නේ නෑ රේඩියෝ එකක ඇහුනොත් මිසක්

    mama oya set ekage sindu thama ahanawa, spotify innaa ayata onna playlist eka

    මන් ආසම බාතිය සන්තුෂ් චාන්දනී පායලා සින්දුවට ,ඒ කාලේ මන් චාන්දනී කියල කෙල්ලෙක් පස්සෙන් ගියා එක මතක් වෙනවා
    ------ Post added on Jul 4, 2021 at 1:25 PM
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    රොමේශ් දිගු දෑස දුටුවාම කිවුවා විතරයි ඔක්කොම රැල්ලට අඩන්න පටන් ගත්තා,
    රුවන් නොදැක ඉන්න බෑ කිවුවා විතරයි ඔක්කොම රින්ග්ටොන් පස්සේ ගියා.
    එතනින් එහාට්ට ඉරාජ් සෙල්ෆි රැප් කිවුවා විතරයි ඔක්කොම රැප් එකට ගියා.
    දැන් ඔක්කොම අච්චාරු වෙලා ඔක්කොම ඕඩියන්ස් එක ඉල්ලන ඒවා හදනවා. 😂
    ටික දෙනෙක් වෙනසක් කරන්න හදනවා ඒත් මිනිස්සුන්ට මතක නෑ ඒ අයව.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,852
    1,211
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ඔව් හැබැයි දැන් ඉස්සර වගේ වයිබ් එකක් නැ ,ෆලෝ කරන්නේ නෑ රේඩියෝ එකක ඇහුනොත් මිසක්

    මන් ආසම බාතිය සන්තුෂ් චාන්දනී පායලා සින්දුවට ,ඒ කාලේ මන් චාන්දනී කියල කෙල්ලෙක් පස්සෙන් ගියා එක මතක් වෙනවා
    ------ Post added on Jul 4, 2021 at 1:25 PM
    chandani aunty kenekne namak neh
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,947
    113
    Colombo
    රියැලිටි ශෝස් ඇවිල්ල ඔක්කොම විනාස උනා බන්.හැම එකාම සිංදු කියන්න ගත්ත.හැකියාව තියන එකාට උඩට එන්න බැරි උනා.දැන් සිංදු කියන ඔක්කොම උන් එක වගේ.කිසිම යුනීක් එකෙක් නෑ.

    ක්‍රිකට් වලට වෙලා තියන දේ වගේම තමයි.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,852
    1,211
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    රියැලිටි ශෝස් ඇවිල්ල ඔක්කොම විනාස උනා බන්.හැම එකාම සිංදු කියන්න ගත්ත.හැකියාව තියන එකාට උඩට එන්න බැරි උනා.දැන් සිංදු කියන ඔක්කොම උන් එක වගේ.කිසිම යුනීක් එකෙක් නෑ.

    ක්‍රිකට් වලට වෙලා තියන දේ වගේම තමයි.
    Exactly!
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    රියැලිටි ශෝස් ඇවිල්ල ඔක්කොම විනාස උනා බන්.හැම එකාම සිංදු කියන්න ගත්ත.හැකියාව තියන එකාට උඩට එන්න බැරි උනා.දැන් සිංදු කියන ඔක්කොම උන් එක වගේ.කිසිම යුනීක් එකෙක් නෑ.

    ක්‍රිකට් වලට වෙලා තියන දේ වගේම තමයි.

    Mekata nam 100% ekaga wenna ba mithraya. Lankawe dan issrata wadiya minissu atharata yanna lesi reality show nisa. eka nisa ewagen godak dakshayonta margayak open wenawa. Dakshayata kohe giyath place eka thiyenawa. eyala reality show nathuwath music industry eke wedak kara kara hitapu aya wenna puluwan. eth bahutharayak atharata ikmanin yanna lesi. Reality show walin kochchara tharu bihi unath eka digatama thiyaganna puluwan wenne thamange dakshathawaya anuwa thamai. super star unath wedak na. Reality show ekakin thamange muna lankawatama pennuwata passe thaman denaganna oni hoda nirmana tikak karala issarahata yanna. mata nam Shihantath wadiya hodama example eka thamai Sanka Dineth kiyanne. Reality show walin awith melo rahak nathi sindu karana ayath nathuwama newei. udaharana unath denna puluwan (ex: Raveen Tharuka). Reality show walin awith dan godak honda nirmana karana pirisakuth innawa. honda rare voices tiyena kipadekuth innawa. Kochchara dakshayek unath wedak na minissunge hadawathata danenna deyak denna bari nam. Reality show eka kiyanne tool ekak witharai. kochchara reality show thibbath hama pathakinma daksha kena thamange gamana yanawa.
     
    Last edited: