ලාංකික භක්තිමත් මුස්ලිම් ජනතාවගේ ඉස්තරම්ම වූ මේ පැතුමට විරුද්ධ වන්නන්ට කෙරෙන බරපතල අවවාදයයි.
මෙම පැතුමට විරුද්ධ වී , දේවතාවරුන් දෙදෙනෙක් ගේ ඔළු දෙබෑ වෙන මිටි පහරවල් , අපායෙන් එන ඔළු නමයෙ නයි අනූවක්ගෙ සපාකෑම් , සහ දැවැන්ත ගෝණුස්සෙක්ගේ වලිග පහර වලට ලෑස්ති වී සිටින්න.











