අපේ රට බලශක්ති අර්බුදයක ඉන්න රටක් හැටියට රටේ භාවිතා කරන විදුලි භාණ්ඩ වල ශක්ති පරිභෝජනය වර්ග කරලා දක්වන ක්රමයක් තියෙනවද ?
අඩුවෙන් පරිභෝජනය කරන භාණ්ඩ වලට වෙනම ස්ටිකර් එකක් හෝ රජයේ වෙබ් එකක වගේ දක්වලා තියෙනවද ?
වැඩියෙන් පරිභෝජනය කරන භාණ්ඩ වලට වැඩිපුර බද්දක් වගේ දෙයක් හදුන්වලා දීලා තියෙනවද ?
මේක වාහන වලටත් කරන්න පුළුවන් ඕනේ නම්