ලංකාවේ මෙහෙම වෙනවද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපේ රට බලශක්ති අර්බුදයක ඉන්න රටක් හැටියට රටේ භාවිතා කරන විදුලි භාණ්ඩ වල ශක්ති පරිභෝජනය වර්ග කරලා දක්වන ක්‍රමයක් තියෙනවද ?

    අඩුවෙන් පරිභෝජනය කරන භාණ්ඩ වලට වෙනම ස්ටිකර් එකක් හෝ රජයේ වෙබ් එකක වගේ දක්වලා තියෙනවද ?

    වැඩියෙන් පරිභෝජනය කරන භාණ්ඩ වලට වැඩිපුර බද්දක් වගේ දෙයක් හදුන්වලා දීලා තියෙනවද ?

    මේක වාහන වලටත් කරන්න පුළුවන් ඕනේ නම්
     
    • Like
    Reactions: NRTG and castellain

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මම නම් හිතන්නෙ නෑ කාටවත් බලශක්ති ප්‍රශ්නෙ හරි විදියට handle කරනවා කියලා

    හැම වෙලේම පිටරටින් එන තෙල් ,ගල් අගුරු වලින් හම්බෙන කොමිස් එකට වහ වැටිල ඉන්නවා
     
    • Like
    Reactions: windows_ubuntu

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මම නම් හිතන්නෙ නෑ කාටවත් බලශක්ති ප්‍රශ්නෙ හරි විදියට handle කරනවා කියලා

    හැම වෙලේම පිටරටින් එන තෙල් ,ගල් අගුරු වලින් හම්බෙන කොමිස් එකට වහ වැටිල ඉන්නවා
    නොරච්චෝලේ ගල් අගුරු බලාගාරය දැන් break-even කොට බොහෝ කල් බවත් දැන් එය විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන ගනනින් ලාභ උපයන බවත් ඔබ දන්නේද?
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    නොරච්චෝලේ ගල් අගුරු බලාගාරය දැන් break-even කොට බොහෝ කල් බවත් දැන් එය විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන ගනනින් ලාභ උපයන බවත් ඔබ දන්නේද?

    Switzerland walin best equipment install karala aduwata hadala denna giya project ekat 72% commis walata china ta wikunala thamai api 2019 campaign eka kale sutto... 😎

    527D0F63-EA06-4031-B787-03A9FA92691A.jpeg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    බඩු වල නම් ගහලා තියෙනවා තරු කීයද කියලා,. ලන්කාවේ සීමාවක් තීයෙනවද දන්නේ නෑ ගේන්න පුලුවන් තරු ගානේ. දෑන් වාහන එහෙම යුරෝපෙට ගේනවා නම් වෙනම ඉන්ධන කාර්යක්ෂමතාවේ සහා ආරක්ෂාවේ සීමාවල් තියෙනවා නේ.. සමහර විට @Hyaenidae දන්නවා ඈති වාහන ගෑන නම්
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    අපේ රට බලශක්ති අර්බුදයක ඉන්න රටක් හැටියට රටේ භාවිතා කරන විදුලි භාණ්ඩ වල ශක්ති පරිභෝජනය වර්ග කරලා දක්වන ක්‍රමයක් තියෙනවද ?

    අඩුවෙන් පරිභෝජනය කරන භාණ්ඩ වලට වෙනම ස්ටිකර් එකක් හෝ රජයේ වෙබ් එකක වගේ දක්වලා තියෙනවද ?

    වැඩියෙන් පරිභෝජනය කරන භාණ්ඩ වලට වැඩිපුර බද්දක් වගේ දෙයක් හදුන්වලා දීලා තියෙනවද ?

    මේක වාහන වලටත් කරන්න පුළුවන් ඕනේ නම්
    ලගදීම ඒ system එක launch කරයි මචන්. අපි තමයි survey එක කලේ මුලු ලංකාවෙම පලාත් වලට ගිහින්. බද්දක් නම් ගහන එක දන්නෙ නෑ ඒත් අර ලයිට්ස් වලට දුන්න වගේ rating system එකක් හැදෙන්න නියමිතයි.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Switzerland walin best equipment install karala aduwata hadala denna giya project ekat 72% commis walata china ta wikunala thamai api 2019 campaign eka kale sutto... 😎

    View attachment 107373
    2002 වෙනකන් මේක ජපානෙම් හදන්න හිටියෙ ඒත් ලංකා රජය ඇද ඇද හිටපු නිසා 2002 ජපානෙ අකුලන් ගියා. ස්විට්සර්ලන්තයෙන් මේක හදන්න හිටිය කියල කොහෙද තියෙන්නෙ? බැසිල මට අදාල නෑ තොපේ සජියත් මට අදාල නෑ. කොටින්ම තොපි වගේ පක්ශ වල ගූ කන ඒසිගෙ පුතෙක් නෙමෙයි මම. කතා කරනවනම් facts එක්ක වරෙන්. ඇත්ත නම් පිලිගන්නව එච්චරයි.
     
    • Like
    Reactions: bravehearts

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලගදීම ඒ system එක launch කරයි මචන්. අපි තමයි survey එක කලේ මුලු ලංකාවෙම පලාත් වලට ගිහින්. බද්දක් නම් ගහන එක දන්නෙ නෑ ඒත් අර ලයිට්ස් වලට දුන්න වගේ rating system එකක් හැදෙන්න නියමිතයි.

    එල එහෙම දෙයක් වෙනවා නම් මේ වගේ රේටින් සිස්ටම් එන්න ඕනේ හැම භාණ්ඩයකටම

    අපේ රටටත් ඕනේ ස්ටෑන්ඩර්ඩ් එකක් හැමදේකටම