ලංකාවේ මේක වෙනවද ?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ඔව්. රේගුවේ ඉන්නවා ජෛව විවිධත්ව ඒකකයේ කියලා එකක්.ඒකෙන් රටට එන සහ යන ජෛවීය ද්‍රව්‍ය චෙක් කරනවා. අනවශ්‍ය හෝ හනිකරනම් විනාශ කරනවා. හැබයි ඉතින් හරියට වෙනවාද දන්නේ නැහැ. රේගුවනේ.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ලන්කාවේ ඔයිට වඩා ගොඩක් කාර්‍යක්ශමයි illegal විතරක් නෙමෙයි legal ඒවත් අල්ලනවා. ඒවා යන්නේ ඔය වගේ මැශින් වලට නෙමේ වැඩ කරන උන්ගේ සාක්කු වලට
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ඔව්.ඇයි එක පාරක් එකෙක් ඕවා destroy කරනවා වීඩියෝ කරලා තිබ්බේ කස්ටම් එකට බැනලා.
     
    • Like
    Reactions: hacker T

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,116
    113
    ඔව්, හැබැයි ඔච්චර shredder මැශින් නම් නැතුව ඇති,,,,කුණු බක්කිය තමයි...

    ඇයි බන් අර රට ඉඳන් එන උන් පේස්බුක් වීඩියෝ දාන්නේ දහ දුක් විඳලා පොඩි උන්ට කන්න ගේන ඇපල් කෑල්ල විසි කලා..ඉහි ඉහි ගගා...ඒ ඔය වගේ අල්ලලා තමා....
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔව්. රේගුවේ ඉන්නවා ජෛව විවිධත්ව ඒකකයේ කියලා එකක්.ඒකෙන් රටට එන සහ යන ජෛවීය ද්‍රව්‍ය චෙක් කරනවා. අනවශ්‍ය හෝ හනිකරනම් විනාශ කරනවා. හැබයි ඉතින් හරියට වෙනවාද දන්නේ නැහැ. රේගුවනේ.
    Lankawe apple wagayak allala tibuna eka parak.
    Ekata rata wiruwe kupitha wela benala tibuna custom eke unta ,"Minissu hamba karala gena apple kanawata wada hondai lat wala kadan kewa nam " kiyala.

    Mata mathak wune ara nirodayaneta yaddi adu paadu penna penna live video daapu buwawa
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් කිසි අව්ලක්නං වුනේ නෑ. පැලෙත් හොඳට දලු දාගෙන ඇවිල්ලා සැප වැඩිවෙලා මැරුණා😔
    e kiyanne ape security eka madi neh aththatama ,e pale monawari ledak awath api danne nane ban ,man nam kiyanne mewa rata yanakota enakota minissunta pahadili karanna oni .
     
    • Like
    Reactions: tha123

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,971
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    e kiyanne ape security eka madi neh aththatama ,e pale monawari ledak awath api danne nane ban ,man nam kiyanne mewa rata yanakota enakota minissunta pahadili karanna oni .

    මමත් පස්සේ දැනගත්තේ. කාලකන්නි ටෙලිඩ්‍රාමා පෙන්නන වෙලේ බෝඩ සෙකියුරිටි වගේ ප්‍රෝග්‍රෑම් පෙන්නුවනං මිනිස්සු ඉබේම දැනුවත්වෙනවා.
     
    HmNRazor

    Well-known member
  • මම දවසක් මේපල් පැලයක් ගෙනාව ලගේජ් එකේ දාගෙන
    පැලෙත් හොඳට දලු දාගෙන ඇවිල්ලා සැප වැඩිවෙලා මැරුණා😔
    හොහ් හොහ් හෝ!!! කොටලන්තේට කොට්ටුන්ට මොන මේපල් පැලද? 🥴
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව්. රේගුවේ ඉන්නවා ජෛව විවිධත්ව ඒකකයේ කියලා එකක්.ඒකෙන් රටට එන සහ යන ජෛවීය ද්‍රව්‍ය චෙක් කරනවා. අනවශ්‍ය හෝ හනිකරනම් විනාශ කරනවා. හැබයි ඉතින් හරියට වෙනවාද දන්නේ නැහැ. රේගුවනේ.
    anna eka thama awula neh
    මමත් පස්සේ දැනගත්තේ. කාලකන්නි ටෙලිඩ්‍රාමා පෙන්නන වෙලේ බෝඩ සෙකියුරිටි වගේ ප්‍රෝග්‍රෑම් පෙන්නුවනං මිනිස්සු ඉබේම දැනුවත්වෙනවා.
    anna ekai lanakawe media wala awula kisima oni dewal karanne na ,kawru hari jangiyak nathiwa yanawa kiwwoth anna news anna documentry wage thama kiyanne
    \