Lankawe apple wagayak allala tibuna eka parak.ඔව්. රේගුවේ ඉන්නවා ජෛව විවිධත්ව ඒකකයේ කියලා එකක්.ඒකෙන් රටට එන සහ යන ජෛවීය ද්‍රව්‍ය චෙක් කරනවා. අනවශ්‍ය හෝ හනිකරනම් විනාශ කරනවා. හැබයි ඉතින් හරියට වෙනවාද දන්නේ නැහැ. රේගුවනේ.
mokada une genawada gedara ?මම දවසක් මේපල් පැලයක් ගෙනාව ලගේජ් එකේ දාගෙන අක්කා ආසයි කියලා.![]()
mokada une genawada gedara ?
e kiyanne ape security eka madi neh aththatama ,e pale monawari ledak awath api danne nane ban ,man nam kiyanne mewa rata yanakota enakota minissunta pahadili karanna oni .ඔව් කිසි අව්ලක්නං වුනේ නෑ. පැලෙත් හොඳට දලු දාගෙන ඇවිල්ලා සැප වැඩිවෙලා මැරුණා![]()
e kiyanne ape security eka madi neh aththatama ,e pale monawari ledak awath api danne nane ban ,man nam kiyanne mewa rata yanakota enakota minissunta pahadili karanna oni .
මම දවසක් මේපල් පැලයක් ගෙනාව ලගේජ් එකේ දාගෙන
හොහ් හොහ් හෝ!!! කොටලන්තේට කොට්ටුන්ට මොන මේපල් පැලද?පැලෙත් හොඳට දලු දාගෙන ඇවිල්ලා සැප වැඩිවෙලා මැරුණා![]()
anna eka thama awula nehඔව්. රේගුවේ ඉන්නවා ජෛව විවිධත්ව ඒකකයේ කියලා එකක්.ඒකෙන් රටට එන සහ යන ජෛවීය ද්‍රව්‍ය චෙක් කරනවා. අනවශ්‍ය හෝ හනිකරනම් විනාශ කරනවා. හැබයි ඉතින් හරියට වෙනවාද දන්නේ නැහැ. රේගුවනේ.
anna ekai lanakawe media wala awula kisima oni dewal karanne na ,kawru hari jangiyak nathiwa yanawa kiwwoth anna news anna documentry wage thama kiyanneමමත් පස්සේ දැනගත්තේ. කාලකන්නි ටෙලිඩ්‍රාමා පෙන්නන වෙලේ බෝඩ සෙකියුරිටි වගේ ප්‍රෝග්‍රෑම් පෙන්නුවනං මිනිස්සු ඉබේම දැනුවත්වෙනවා.