පිස්සු පුසා;13063979 said:මගේ සටහන,
ලංකාවේ ඉන්න අසික්කිත දේශපාලුවන් තමුන්ට කැමති විට කබරගොයා තලගොය කර ගනිති
ප්රශ්නය වන්නේ ඒවාට හුරේ දමන පිම්පියන් වේලක් නොකා හෝ මුන්ට කතිරය ගසන එකය,
එදා සත්‍යවාදී මාධ්‍ය ආයතනයක් (සරත් ෆොන්සේකාට විරුද්ධ වූ විට ) අද දේශ ද්‍රෝහී ත්‍රස්තවාදී ගණයට වැටී ඇත
ලංකාවේ වර්තමාන දේශපාලන ලැට් වල මනාව පිළිඹිබු කරන මේ සිද්දිය ගැන උරණ වූ එම ලැට් වලේ අශුචි වල රසබලන්න අවජතකයෝ මගේ rep කපත්වා

අංගුලිමාල;13064462 said:සිද්ධ වෙන දේවල් වල හැටියටත්, ජනතාව කොච්චර ඇරගෙන හිටියත් ඊළඟ චන්දෙදිත් දෙන නිසාත්, පාලකයාගේ වැරද්දක් පෙනෙන්නට නැත. දැන් කළයුතුව ඇත්තේ මේ ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කර ගැනීමය.

ඕවා ගැන කියල වැඩක්ම නැ බං,,, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..![]()
![]()
![]()
lankawe ice charya,
lankawa goda enna nam menna meka nuke karanna one..
![]()
අපි සෙට් එක එකතු වෙලා ඒකිගේ පෙට්ටිය අයෙ හදලා කඩමුකෝ??![]()
patta talk eka macho..rep+
![]()
thank you all for valuable reps & comments
බල්ලන්ට මෙතරම් සලකන පාලකයන් සිටින රටක මිනිසුන් ලෙස ඉපදීම පෙර කළ පිනක් නොවේද?
පට්ට කතාව මචන්....