ලංකාවේ මොන පොදු දේපල ද, ෆ්‍රෙඩ්රිකා?

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පිස්සු පුසා;13064363 said:

    11.gif
     
    සිද්ධ වෙන දේවල් වල හැටියටත්, ජනතාව කොච්චර ඇරගෙන හිටියත් ඊළඟ චන්දෙදිත් දෙන නිසාත්, පාලකයාගේ වැරද්දක් පෙනෙන්නට නැත. දැන් කළයුතුව ඇත්තේ මේ ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කර ගැනීමය.
     
    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    ඕවා ගැන කියල වැඩක්ම නැ බං,,, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.. :( :( :(
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අපි සෙට් එක එකතු වෙලා ඒකිගේ පෙට්ටිය අයෙ හදලා කඩමුකෝ??;);):D:D:P:lol::shocked::love::love:
     
    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    පිස්සු පුසා;13063979 said:
    මගේ සටහන,
    ලංකාවේ ඉන්න අසික්කිත දේශපාලුවන් තමුන්ට කැමති විට කබරගොයා තලගොය කර ගනිති
    ප්‍රශ්නය වන්නේ ඒවාට හුරේ දමන පිම්පියන් වේලක් නොකා හෝ මුන්ට කතිරය ගසන එකය,
    එදා සත්‍යවාදී මාධ්‍ය ආයතනයක් (සරත් ෆොන්සේකාට විරුද්ධ වූ විට ) අද දේශ ද්‍රෝහී ත්‍රස්තවාදී ගණයට වැටී ඇත

    ලංකාවේ වර්තමාන දේශපාලන ලැට් වල මනාව පිළිඹිබු කරන මේ සිද්දිය ගැන උරණ වූ එම ලැට් වලේ අශුචි වල රසබලන්න අවජතකයෝ මගේ rep කපත්වා

    patta talk eka macho..rep+
    :yes::yes:
     
    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    අංගුලිමාල;13064462 said:
    සිද්ධ වෙන දේවල් වල හැටියටත්, ජනතාව කොච්චර ඇරගෙන හිටියත් ඊළඟ චන්දෙදිත් දෙන නිසාත්, පාලකයාගේ වැරද්දක් පෙනෙන්නට නැත. දැන් කළයුතුව ඇත්තේ මේ ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කර ගැනීමය.

    :lol::lol::yes::yes::yes:
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    බල්ලන්ට මෙතරම් සලකන පාලකයන් සිටින රටක මිනිසුන් ලෙස ඉපදීම පෙර කළ පිනක් නොවේද?

    පට්ට කතාව මචන්....
     
    අංගුලිමාල;13064462 said:
    සිද්ධ වෙන දේවල් වල හැටියටත්, ජනතාව කොච්චර ඇරගෙන හිටියත් ඊළඟ චන්දෙදිත් දෙන නිසාත්, පාලකයාගේ වැරද්දක් පෙනෙන්නට නැත. දැන් කළයුතුව ඇත්තේ මේ ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කර ගැනීමය.

    ඕවා ගැන කියල වැඩක්ම නැ බං,,, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.. :( :( :(

    lankawe ice charya,

    :cool:lankawa goda enna nam menna meka nuke karanna one.. :cool:
    z_sup06-saarc-member2.jpg

    අපි සෙට් එක එකතු වෙලා ඒකිගේ පෙට්ටිය අයෙ හදලා කඩමුකෝ??;);):D:D:P:lol::shocked::love::love:

    patta talk eka macho..rep+
    :yes::yes:

    thank you all for valuable reps & comments
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බල්ලන්ට මෙතරම් සලකන පාලකයන් සිටින රටක මිනිසුන් ලෙස ඉපදීම පෙර කළ පිනක් නොවේද?

    පට්ට කතාව මචන්....

    ehenan me rata atha arala wena ratakata palayan... umbala nohiitytata meka thiyeyei! :angry:
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    අංගුලිමාල;13064462 said:
    සිද්ධ වෙන දේවල් වල හැටියටත්, ජනතාව කොච්චර ඇරගෙන හිටියත් ඊළඟ චන්දෙදිත් දෙන නිසාත්, පාලකයාගේ වැරද්දක් පෙනෙන්නට නැත. දැන් කළයුතුව ඇත්තේ මේ ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කර ගැනීමය.

    සිරාවටම බං........