kodak eun Bike wala " daily" Collection yanwa. unge phone eka kanema thama.
නැතිව ඉතින් අපි අවරුදු ගානක් බස් වල නේ බන් ,උඹට් කියන්න මම කෙල්ල පය්ය උරන ගමන් කොල්ල එලවන වෙලාවකුත් දැකල තියෙනවා ,කෙල්ලෝ කොටට ඇඳලා කකුල් පළල් කරලා යනව සමහර වෙලාවට ජන්ගියත් පේන් ගානටකොටාගේ අත්දැකීම්......
![]()
බයික් වල යන උන්ට ඔහොම බනින එක අසාධාරනයි



දැන් එහෙනම් ඒකටත් ආණ්ඩුවට බනිමු කතාව ක්ලෝස්![]()
අනිත් වැඩේ තමයි කොට කොට ගිහින් අපි ඉස්සර කරන්න හෝන් කරපු ගමන් හයියෙන් යන්න ගන්නවා.![]()

නැතුව ඉතින්, කුලියාපිටියෙ වස්සාවැගන් ගන්ඩ හිටපු උන්ට ඒව හම්බුනේ නැනෙ ... උන් මේ වැස්සට තෙමි තෙමි පාරෙ යන්නෙ ඔහොම බයින එක තනිකර අසාධාරනයි..
මේ බයික් @ත්තලා නම් මොන ආණ්ඩුවක් ආවත් අලි පු%න් නේ බං එලවන්නේ
එක නෙමෙයි මචෝ දැන් අපි මෙහෙම හිතමු අපේ මහින්ද මහත්තයා 2020 ආවමත් මුන් මෙහෙම බයික් පැද්දොත් මොකෝ මචං කරන්නේ උන්ව අල්ලලා @ච්ච කපමුද? ආයේ බයික් එකේ නොයන්නමමේ බයික් @ත්තලා නම් මොන ආණ්ඩුවක් ආවත් අලි පු%න් බං එලවන්නේ
![]()













දුප්පතුන්ට නිග්රහ කරන්ඩ එපා බන්...උන්ට සල්ලි නැති නිසයි කාර් වල නොයන්න...උන්ට නෙමේ මාත්...මොකද මට කියල කාර් නැනෙ යන්නෙ බයික් එකේ තමයි..අපිට ඔහොම බයින එක අසාධාරනයි මොකෝ අපි අවුවෙ වේලෙන්නෙ ආසාවට නොවේ..![]()

Machan. Lankawe PAKKU yanawa hama wahanekama. One ekak padina ungen kotasak pakku thama.
Pare yana hati balapan. Bike kiyala wisheshayak na

. Bike කියල විශේෂයක් නෑ

උබට නෙමෙයි පුතී බනින්නේ ෆෝන් එක කනේ ගහන් කන පුකේ ගහන් මෙලෝ සිහියක් නැතිව පාරක යන්නේ කියලා දන්නේ නැතිව පුකෙන් බයික් එලවන මොට්ට පාලයන්ට මිසක් බයික් පදින හැමෝටම නෙමෙයි බං උබ වලිගේ පාගගෙනනේ බං වැදගත් විදිහට සිහියෙන් බයික් පදින් උන්න අපි රෙක්ස්පෙක්ට් කරන්න ඕනේ![]()
ඔව් බන් සිරා කතාව එක පොන්න බයික් හුත්තෙක් තව පොඩ්ඩෙන් මට යට වෙනවා ගම්පහදී.

අනිවා. පක්කු ඉන්නවා හැම වාහනේකම. Bike කියල විශේෂයක් නෑ
![]()


කාර් එකට හයිකරගනින් කන්ටේනර් වල වගේ සද්දේ තියෙන හෝන් එකක්.ෆෝන් ඔබ ඔබ,කොට කොට යන එවුන්ට ලන් කරලා හෝන් එක ගහපන්.අරූ උඩ ගිහින් වැටෙන්නේ


ඇයි කාර් කාරයො වාහනේ එලෝන ගමන් කෝල් ගන්නෙ නැද්ද..අපිට බයික් පදින ගමන් කෝල් ගන්ඩ අකපැද..අනික කාර් කාරයො මෝඩයො වගේ වාහන එලවන්නෙම නැද්ද..ඔය කාර් කාරයො කෙලෝ ගත්තාමත් අපිම තමයි උදවු කරන්නෙ මලමිනිය එලියට ගන්ඩ හරි...එහෙවු අපිට බනින එක අසාධාරනයි..
එහෙත් උඹ බයික්ද පදින්නේ...? 
ඇයි කාර් කාරයො වාහනේ එලෝන ගමන් කෝල් ගන්නෙ නැද්ද..අපිට බයික් පදින ගමන් කෝල් ගන්ඩ අකපැද..අනික කාර් කාරයො මෝඩයො වගේ වාහන එලවන්නෙම නැද්ද..ඔය කාර් කාරයො කෙලෝ ගත්තාමත් අපිම තමයි උදවු කරන්නෙ මලමිනිය එලියට ගන්ඩ හරි...එහෙවු අපිට බනින එක අසාධාරනයි..



1).Signal දාන්නේ නෑ
2).වමට සිග්නල් දැම්මම දකුණට දානවා
3).දකුණට හරවන්නේ වමේ lane එකේ ඉදලා
Bike , threewheel ඔක්කොම එකයි.පරිස්සමෙන් යන්නේ නෑ වැදුණ දවසට සසරටම හරි යන්න ගන්නවා.
ඒ අස්සේ ගෑණු ඔක්කොටම හපන්![]()

