වැදගත් දේ තමයි අපේ රට දියුනු කරන එක.......
අයි අපේ රට දුප්පත් ? කොහොමද මේ SEEන් එක වුනේ , වෙන්නෙ... අපි කරන්නෙ කට්ටියක් දනපතියො කට්ටියක් පීඩිතයො කිය කිය රන්ඩු වෙවි ඉන්න එකයි.... දෙශපාලුවොන්ට කඩේ යන එකයි .......... 100ට 95ක් විතර ගොන්නු , හොරු , ජිල්මාට් කාරයො සෙට් 1ක් රටේ පලනයට පත් කරන එකයි, උන්ට පුක දීල රජයේ ජොබ් කට්ටක් සෙට් කරන් ඔහේ කාලය කකා මරිසි ගහන එකයි, පක්ශ පාට ආගම් ජාති බෙදාගෙන බදාගෙන නට නටා ඉන්න එකයි... ඒ කාලේ මෙහෙම නෑ දැන් මෙහෙමයි කිය කිය රටේ ඉන්න ගෑනු රට පටවල උන්ගෙන් යැපෙන එකයි.. .......... මෙව්ව කියාගෙන ගියොත් තව ගොඩාක් කියන්න වෙනව... කොහොමහරි අන්තිමට මැරිල යන එක තමා වෙන්නෙ ඔය කාට කටත්...(මමත් ඇතුලුව... ) ඔය එක රෙද්දක්වත් වැඩක් නෑ.......... අපේ රට දියුනු කරන්න මුලින්ම කරන්න ඕන අපි අපේ ඔලු හදාගෙන හැම දෙයක් දිහාම සාදාරනව බලලා අදාල නම් අපිට දෙයක් රට වෙනුවෙන් , මනුස්ස වර්ගයා වෙනුවෙන් කරන්න පුලුවන් නම් කරල, කරන්න බැරිනම් පුලුවන් එකෙක්ට දීල උට හෙල්ප් එකක් දීල රටත් ගොඩ දාන ගමන් අපිත් ගොඩ යන එක....