ලංකාවේ මෝඩ හරක්!!!

IdealBro

Banned
  • Apr 7, 2017
    149
    37
    28
    18192515_1005524802915381_2038982092744861060_o.jpg
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    අද බලහන්කො පාරවල් පිරෙන්න සෙනග නැද්ද කියල ඕවට, හැබෙයි ඉතින් එන්නේ අරක්කු බෝතලෙටයි, බත් පැකට් එකටයි තමා. ඒවා නැත්නම් මුන් වගේ ගොන්නු පාර්ලිමේන්තු වේ ඉදිද.
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    වැදගත් දේ තමයි අපේ රට දියුනු කරන එක.......
    අයි අපේ රට දුප්පත් ? කොහොමද මේ SEEන් එක වුනේ , වෙන්නෙ... අපි කරන්නෙ කට්ටියක් දනපතියො කට්ටියක් පීඩිතයො කිය කිය රන්ඩු වෙවි ඉන්න එකයි.... දෙශපාලුවොන්ට කඩේ යන එකයි .......... 100ට 95ක් විතර ගොන්නු , හොරු , ජිල්මාට් කාරයො සෙට් 1ක් රටේ පලනයට පත් කරන එකයි, උන්ට පුක දීල රජයේ ජොබ් කට්ටක් සෙට් කරන් ඔහේ කාලය කකා මරිසි ගහන එකයි, පක්ශ පාට ආගම් ජාති බෙදාගෙන බදාගෙන නට නටා ඉන්න එකයි... ඒ කාලේ මෙහෙම නෑ දැන් මෙහෙමයි කිය කිය රටේ ඉන්න ගෑනු රට පටවල උන්ගෙන් යැපෙන එකයි.. .......... මෙව්ව කියාගෙන ගියොත් තව ගොඩාක් කියන්න වෙනව... කොහොමහරි අන්තිමට මැරිල යන එක තමා වෙන්නෙ ඔය කාට කටත්...(මමත් ඇතුලුව... ) ඔය එක රෙද්දක්වත් වැඩක් නෑ.......... අපේ රට දියුනු කරන්න මුලින්ම කරන්න ඕන අපි අපේ ඔලු හදාගෙන හැම දෙයක් දිහාම සාදාරනව බලලා අදාල නම් අපිට දෙයක් රට වෙනුවෙන් , මනුස්ස වර්ගයා වෙනුවෙන් කරන්න පුලුවන් නම් කරල, කරන්න බැරිනම් පුලුවන් එකෙක්ට දීල උට හෙල්ප් එකක් දීල රටත් ගොඩ දාන ගමන් අපිත් ගොඩ යන එක....
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මේවට යනවනම් අං තට්ටුවක්වත් දාගෙන පලයන් :yes::yes::yes:

    18157274_298047180624249_8786915954881900648_n.jpg
    me kattiya witharada, ma ma hitanne meka patangena more than 2 years, kawuda 600million dunne, okkama horu, ape tax money walin jiwath wena kattiya,