බුද්ධානු භාවයෙන්, ධමිමානු භාවයෙන්, සංඝානු භාවයෙන් elakiri.comta වැලදුනු සියලු යක්ක, පේත්ර, පිසාච, සියලු දොස් දුරැවෙවා.ආවඩා අයුබෝ වෙවා.

ela niyamai ...oyath yakage wada thma karane
You have given out too much Reputation in the last 24 hours, try again later.

මචන් ලංකාවේ පරණ මන්ත්ර වෙලා අපේ ඉතිහාසය තමයි කියවෙන්නේ.මේක විජය රජතුමා එන්න කලින් තිබුන ඉතිහාසය මන්ත්ර වෙල තියෙනවා
![]()
![]()

බුද්ධානු භාවයෙන්, ධමිමානු භාවයෙන්, සංඝානු භාවයෙන් elakiri.comta වැලදුනු සියලු යක්ක, පේත්ර, පිසාච, සියලු දොස් දුරැවෙවා.ආවඩා අයුබෝ වෙවා.

වැදගත් පෝස්ට් එකක් මචන් ඒත් මම අහල තියෙන්නෙ කුවේර රාවණ විභීෂන කුම්භකරන ගෙ පියා පුලස්ති ඉසිවරයා ලෙසයි මෙය අප සමග අරිසෙන් අහුබුදු මහතා සහ තවත් කීපදෙනෙක් ම කියා තිබ්බා
එතකොට පුලස්ති ඉසිවරයා කියන්නෙ වේසමුණිට කියන තවත් නමක්ද?

HAHA ELA... Dan kastiya yanna athi 
elakiri...
+rep

නියමායි! වැදගත් ලිපියක් !
![]()