ලංකාවේ යක්ෂ ඉතිහාසයෙන් බිඳක්...!

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මචන් ලංකාවේ පරණ මන්ත්‍ර වෙලා අපේ ඉතිහාසය තමයි කියවෙන්නේ.මේක විජය රජතුමා එන්න කලින් තිබුන ඉතිහාසය මන්ත්‍ර වෙල තියෙනවා
2010-11-11_101838.jpg

2010-11-11_101927.jpg
 
gudaya

Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    බුද්ධානු භාවයෙන්, ධමිමානු භාවයෙන්, සංඝානු භාවයෙන් elakiri.comta වැලදුනු සියලු යක්ක, පේත්‍ර, පිසාච, සියලු දොස් දුරැවෙවා.ආවඩා අයුබෝ වෙවා.
    :rofl::rofl::rofl::rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අබා ෆිල්ම් එකෙන් නම් චිත්තරාජගෙ චරිතය වෙනස් කල්ලා නේද පෙන්නන්නෙ?
    ඉතිහාසයේ කොහෙවත් එයා resurrect වෙන කථාවක් අහලා නෑනෙ අපි!
    ජැක්සන් ඇන්තනි ගෙ වැඩ :rolleyes:

    good post bro! :D
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    වැදගත් පෝස්ට් එකක් මචන් ඒත් මම අහල තියෙන්නෙ කුවේර රාවණ විභීෂන කුම්භකරන ‍‍ගෙ පියා පුලස්ති ඉසිවරයා ලෙසයි මෙය අප සමග අරිසෙන් අහුබුදු මහතා සහ තවත් කීපදෙනෙක් ම කියා තිබ්බා
    එතකොට පුලස්ති ඉසිවරයා කියන්නෙ වේසමුණිට කියන තවත් නමක්ද?
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    වැදගත් පෝස්ට් එකක් මචන් ඒත් මම අහල තියෙන්නෙ කුවේර රාවණ විභීෂන කුම්භකරන ‍‍ගෙ පියා පුලස්ති ඉසිවරයා ලෙසයි මෙය අප සමග අරිසෙන් අහුබුදු මහතා සහ තවත් කීපදෙනෙක් ම කියා තිබ්බා
    එතකොට පුලස්ති ඉසිවරයා කියන්නෙ වේසමුණිට කියන තවත් නමක්ද?

    ඔය කථාව මමත් අහලා තියෙනවා, ඕකට නියම පැහැදිලි කිරීමක් නෑ..:no:
     
    වැදගත් පෝස්ට් එකක් මචන් ඒත් මම අහල තියෙන්නෙ කුවේර රාවණ විභීෂන කුම්භකරන ‍‍ගෙ පියා පුලස්ති ඉසිවරයා ලෙසයි මෙය අප සමග අරිසෙන් අහුබුදු මහතා සහ තවත් කීපදෙනෙක් ම කියා තිබ්බා
    එතකොට පුලස්ති ඉසිවරයා කියන්නෙ වේසමුණිට කියන තවත් නමක්ද?

    මමත් අහලා තියෙනවා එ කතාව
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    බුද්ධානු භාවයෙන්, ධමිමානු භාවයෙන්, සංඝානු භාවයෙන් elakiri.comta වැලදුනු සියලු යක්ක, පේත්‍ර, පිසාච, සියලු දොස් දුරැවෙවා.ආවඩා අයුබෝ වෙවා.

    :lol::lol::lol::lol: HAHA ELA... Dan kastiya yanna athi :rofl: