ලංකාවේ යතාර්තය

ලංකාවේ යතාර්තය

20108485_1119461184821570_4520559164208804261_n.jpg
 

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ඇත්ත කතාව. අපේ පැත්තේ චූටි වැවක් සුද්ද කරන එකටත් පාර්ලිමේන්තු ඇමති කෙනෙක් ඇවිත් ලොකූ උත්සවයක් තිබ්බා මේ ලඟදී:dull:
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    highway balanna bath packet othaagena yana ewunne bang inne lankawe. paarak pennala chande ganna puluwan ratak meka. ape ratey eka highway ekak hadanakota wena ratawal highway seeyak hadanawa. ape ratey sangwardana projects kriyathmaka wenne ibba gaman karana wegayen.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,708
    1
    57,863
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිටංව ගෙනාවෙ මහින්ද රටේ පාරවල් හදන්නෙ නෑ කියලවත්, බෝක්කු හැදුවෙ නෑ, වරායවල් හැදුවෙ නෑ, එයාපෝට් හැදුවෙ නෑ කියල නෙවෙයිනෙ. හිටංව ගෙනාවෙ රටේ යහපාලනය ඇති කරන්න. දැන් යහපාලනය ටිකක් විතර තියෙනවනෙ.
     
    හිටංව ගෙනාවෙ මහින්ද රටේ පාරවල් හදන්නෙ නෑ කියලවත්, බෝක්කු හැදුවෙ නෑ, වරායවල් හැදුවෙ නෑ, එයාපෝට් හැදුවෙ නෑ කියල නෙවෙයිනෙ. හිටංව ගෙනාවෙ රටේ යහපාලනය ඇති කරන්න. දැන් යහපාලනය ටිකක් විතර තියෙනවනෙ.
    කොහෙද බන් ඒක ටිකක් විතර තියෙන්නෙ? :lol::lol::lol::lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    කෑප්ටන් Jack Sparrow;22016047 said:

    ආයුද පෙන්නන්න එක්කන් ගියෙ වැරදි කාරයොන්වද, නිවැරදි කාරයොන්වද?
    images


    මේ ගල් ගැසීම හරිද වැරදිද?
    ගල් ගහලා මරා දැමුවේ වැරදි කාරයොන්වද, නිවැරදි කාරයොන්වද? :lol::lol::rofl: