
ඇත්ත කතාව. අපේ පැත්තේ චූටි වැවක් සුද්ද කරන එකටත් පාර්ලිමේන්තු ඇමති කෙනෙක් ඇවිත් ලොකූ උත්සවයක් තිබ්බා මේ ලඟදී![]()





හිටංව ගෙනාවෙ මහින්ද රටේ පාරවල් හදන්නෙ නෑ කියලවත්, බෝක්කු හැදුවෙ නෑ, වරායවල් හැදුවෙ නෑ, එයාපෝට් හැදුවෙ නෑ කියල නෙවෙයිනෙ. හිටංව ගෙනාවෙ රටේ යහපාලනය ඇති කරන්න. දැන් යහපාලනය ටිකක් විතර තියෙනවනෙ.





කෑප්ටන් Jack Sparrow;21987963 said:කොහෙද බන් ඒක ටිකක් විතර තියෙන්නෙ?

දැන් ආයුධ පෙන්නන්න එක්ක යන්නෙ නෑනෙ![]()
කෑප්ටන් Jack Sparrow;22016047 said:
ආයුද පෙන්නන්න එක්කන් ගියෙ වැරදි කාරයොන්වද, නිවැරදි කාරයොන්වද?



![]()
මේ ගල් ගැසීම හරිද වැරදිද?
ගල් ගහලා මරා දැමුවේ වැරදි කාරයොන්වද, නිවැරදි කාරයොන්වද?![]()




