කට්ටිය කොමද...
මේ අව්රුද්දෙ දාන පලවෙනි ත්රෙඩ් එක මේ
ඔයාල දන්නවද bike එකක වර්ණය , ටයර් සයිස් එක , පෝක්අත වෙනස් කලොත් RMV එකට පෙන්නලා පොත update කරන්න ඕනද ?
ස්ය්ඩ් කන්නාඩි වෙනස් කරන්න පුලුවන්ද ?
පොලිසියට ලියන්න පුලුවන්ද අහු උනොත් ..
උදා :- CG 125 වගේ පොඩි බයික් එකකට
මම ටිකක් හෙව්වා එතකොට මේ ඉල්ලුම් පත්ර සෙට් උනා.. එත් මම හරියටම දන්නේ නෑ මේ process එක හරිද කියල..
http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=119&Itemid=123&lang=en
මුලින් bike එකේ බර කිරන්න ඕන එකට තමයි cmt130 තියෙන්නේ examiner කෙනෙක් ඉස්සරහ ඊට පස්සේ දෙවෙනි අයදුම්පත cmt 72 පුරවන්න ඕන
පාට වෙනස් කරපුව චැසි නම්බර් දාල.. Rs 300 /= යන්නේ
මේ process එක කරපු කෙනෙක් ඉන්නව නම් විස්තර කියන්නකෝ .. ලංකාවේ නිතිය අනුව පුළුවන් දේවල් හා බැරි දේවල් ..
මේ අව්රුද්දෙ දාන පලවෙනි ත්රෙඩ් එක මේඔයාල දන්නවද bike එකක වර්ණය , ටයර් සයිස් එක , පෝක්අත වෙනස් කලොත් RMV එකට පෙන්නලා පොත update කරන්න ඕනද ?

.