ලංකාවේ යන mainstream cartoon අනිවා generation එකේ ගති ගුණ වලට ලොකු බලපෑමක් වෙනවා ,

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    මොකද අවුරුදු 4 පෙර පාසලේ ඉඳන් ළමයි cartoon ගැන කතා වෙනවා , අපේ ළමයි හොඳ cartoon බැලුවත් , යාලුවෝ බලන එකත් අදාල වෙනවා

    ඔය කාර්ටූන් ලංකාවෙ පෙන්නනකොටත් ඕවා හදලා අවුරුදු 10 15ක් වෙලා තිබ්බෙ. ඉතින් ලංකාවට බඩු එන්නෙ හෙන පරක්කු වෙලා. ඉස්සර ඉතින් yt/netflix තිබ්බෙ නෑ. ඉතින් වෙන දෙයක් බලන්න විදියක් තිබ්බෙ නෑ.

    දැන් තත්වෙ වෙනස්, පොඩි උන්ට ඕනතරම් පිටරට දේවල් වලට access තියෙනවා, උන් බලන්නෙ ලඟදි හදපුවා. වැඩිය ඕන නෑ අවුරුදු 5 6 කෙල්ලො දැන් බලන්නෙ demon hunters කියලා kpop සීන් එකක්.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඒක ඇත්ත.. අපේ පරම්පරාවෙ එවුන් සූර පප්පා බලපු නිසා සුපිරි ආතල් දන්න එවුන් උනා.. පොඩි එවුන් සූරපප්පා බලලා නැති නිසා උන්ට ජෝක්, ආතල් තේරෙන්නෑ..
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,805
    979
    113
    ඔය කාර්ටූන් ලංකාවෙ පෙන්නනකොටත් ඕවා හදලා අවුරුදු 10 15ක් වෙලා තිබ්බෙ. ඉතින් ලංකාවට බඩු එන්නෙ හෙන පරක්කු වෙලා. ඉස්සර ඉතින් yt/netflix තිබ්බෙ නෑ. ඉතින් වෙන දෙයක් බලන්න විදියක් තිබ්බෙ නෑ.

    දැන් තත්වෙ වෙනස්, පොඩි උන්ට ඕනතරම් පිටරට දේවල් වලට access තියෙනවා, උන් බලන්නෙ ලඟදි හදපුවා. වැඩිය ඕන නෑ අවුරුදු 5 6 කෙල්ලො දැන් බලන්නෙ demon hunters කියලා kpop සීන් එකක්.
    Aththa mama ape eunta parana dewal ahanna balanna dunnath un illanne dan trend wena dewal.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    Aththa mama ape eunta parana dewal ahanna balanna dunnath un illanne dan trend wena dewal.
    School වල ලමයි කතා වෙනවා බන්, ඕක තමා සීන් එක. උන් ඇවිල්ලා කියන සමහර ඒවා අපි අහන්නෙත් ඒ වෙලාවේ
     
    • Like
    Reactions: Yeezus and Duckduck

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    දෙමව්පියෝ තමයි වැඩ වරද්දගන්නේ ළමයින්ගේ අතට ෆෝන් දීලා. ළමයින්ට පෙන්වන එකක් පෙන් එකකට දාලා TV එකට දාලා පෙන්වන්න
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    සරලවම පොඩි එකෙක්ට අඩුම අවුරුදු 10 ක් වෙනකන් small screens ඕනෙ නෑ. බලන දෙයක් ටීවී එකෙන් පවුලෙ අයත් එක්ක විනෝද වෙලා බලන්න ඔනෙ.
    ගොබ්බ දෙමවුපියො අවුරුදු 5 පොඩි එකාටත් ෆෝන් ටැබ් දෙනව. ආයෙ නියම හරක්.