ලංකාවේ යු ටියුබ්

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචං උඹලට හිතෙන හැටියට ලංකාවේ කොලිටිම යු ටියුබ් සෙට් එක කවුද ??? මට නං හිතෙන්නේ "වස්ති" තමා මහගෙදර එපිය making එක තියනවා පට්ට කොස්ට් උඹලට මොකද හිතෙන්නේ ?????
     
    Jony Ive

    Member
    Aug 5, 2020
    10
    13
    3
    මචං උඹලට හිතෙන හැටියට ලංකාවේ කොලිටිම යු ටියුබ් සෙට් එක කවුද ??? මට නං හිතෙන්නේ "වස්ති" තමා මහගෙදර එපිය making එක තියනවා පට්ට කොස්ට් උඹලට මොකද හිතෙන්නේ ?????
    Yeah
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    බලන් නෑ චැනල් එක හොදයි ක්‍රියේටිව් ගොඩක්.. උන් අලුත් දේවල් හොයාගෙන තමා යන්නේ :yes: ඔයාලත් බලන් නෑ බලන්න

    ජය වේවා!
     
    • Like
    Reactions: D_Mad

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    විනීලගේ උනත් production නෑනේ උ⁣ංගේ creation තියෙන්නේ vini creation not production
     
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,957
    113
    34
    Kalutara
    බලන් නෑ චැනල් එක හොදයි ක්‍රියේටිව් ගොඩක්.. උන් අලුත් දේවල් හොයාගෙන තමා යන්නේ :yes: ඔයාලත් බලන් නෑ බලන්න

    ජය වේවා!
    බලන් නෑ වගේද මචන් දැන් බලන්
     
    • Like
    Reactions: D_Mad