මචං උඹලට හිතෙන හැටියට ලංකාවේ කොලිටිම යු ටියුබ් සෙට් එක කවුද ??? මට නං හිතෙන්නේ "වස්ති" තමා මහගෙදර එපිය making එක තියනවා පට්ට කොස්ට් උඹලට මොකද හිතෙන්නේ ?????
Yeahමචං උඹලට හිතෙන හැටියට ලංකාවේ කොලිටිම යු ටියුබ් සෙට් එක කවුද ??? මට නං හිතෙන්නේ "වස්ති" තමා මහගෙදර එපිය making එක තියනවා පට්ට කොස්ට් උඹලට මොකද හිතෙන්නේ ?????
බලන් නෑ වගේද මචන් දැන් බලන්බලන් නෑ චැනල් එක හොදයි ක්‍රියේටිව් ගොඩක්.. උන් අලුත් දේවල් හොයාගෙන තමා යන්නේඔයාලත් බලන් නෑ බලන්න
ජය වේවා!