ලංකාවේ රජ තාම ඉන්දියාවේ ඉන්නවා???

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    සිරා සීන් බන්...... ශ්‍රී වික්‍රම සෑහෙන්න සටන් කරලා තියනවා.... කැරි පාවලා දෙන්නෝ නැත්නම් රට අල්ලගන්න එක බොරු
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සිරා සීන් බන්...... ශ්‍රී වික්‍රම සෑහෙන්න සටන් කරලා තියනවා.... කැරි පාවලා දෙන්නෝ නැත්නම් රට අල්ලගන්න එක බොරු
    ගොඩක්ම කරලා තියෙන්නෙ ඉංග්‍රීසි ඔත්තුකරුවන් බොරු කටකතා යවලා රජුට විරුද්ධව යුද්ධෙන් බලය අල්ලන්න බැරි නිසා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ගොඩක්ම කරලා තියෙන්නෙ ඉංග්‍රීසි ඔත්තුකරුවන් බොරු කටකතා යවලා රජුට විරුද්ධව යුද්ධෙන් බලය අල්ලන්න බැරි නිසා.
    ලපයක් තියෙන සුද්දෙක්
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    රජාව අල්ලගත්ත කියල දැනගත්තම බෙන්තර ගගෙන් එහා පැත්තෙ උන් ප්‍රීතිගෝෂා පැවැත්තුව කියල කියන්නෙ
     
    • Like
    Reactions: iworld

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රජාව අල්ලගත්ත කියල දැනගත්තම බෙන්තර ගගෙන් එහා පැත්තෙ උන් ප්‍රීතිගෝෂා පැවැත්තුව කියල කියන්නෙ
    නිළමෙ කෙනෙක් යවපු අසත්‍ය ප්‍රකාශයක් මේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    රජාව අල්ලගත්ත කියල දැනගත්තම බෙන්තර ගගෙන් එහා පැත්තෙ උන් ප්‍රීතිගෝෂා පැවැත්තුව කියල කියන්නෙ
    හංවැල්ලේන් පහළ උන් වෙන රටක් යටත් කරගත්තා වගේ හැසිරිලා තියෙන්නේ.
     
    • Like
    Reactions: iworld

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    රාජසිංහ(අන්තිමට ඉඳපු පරයා) ගේ ළමයි පළි නැහැ ඒ පොන්සියගේ වැරදි වලට
    ඒත් උන් ලංකාවේ උන් නෙමේ ඉන්දියාවේ උන් , අවුරුදු 300 විතර උන්ගේ පරම්පරාව ලංකාවේ පෘතුගීසි දුන්න රජ පුටුවේ හිටියට උන් 100% ඉංදියන් ,
    මොකද උන්ගේ එක කකුලක් රජ පුටුවේ අනිත් කකුල ඉන්දියාවේ තිබ්බේ.වේස ගෑනිට ලංකාවේ රජ්ජුරුවෝ මැරුණම උඩින් කඩා පාත් උන chance එකෙන් ඉන්දියන් උන් පාලනේ 100% අල්ලා ගත්ත, උන්ගේ ළමයිට pension දෙන්න ඕන නැහැ .

    උන් ලංකාවේ අවුරුදු 300 ඉඳලත් ලංකවේ උන් නොවෙන්නේ උන් 100% ඉංදියාවෙන් උන් අරන් ඇවිත් බැන්දේ , ලංකාවට සම්බන්දයක් නැහැ .

    raja පුටුව සේරම දැන් කටු ගෙදර තියෙන පෘතුගීසි හෝ ලන්දේසි තෑගි දුන්න දේවල්
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,634
    113
    එතකොට මේ මහාරජා මොකාද?

    Untitled.jpg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ඉන්දියාවේ නම් නැහැ චීනේනම් තාම ලංකාවේ රජ පරම්පරාව තියනවා. චීන ආණ්ඩුවත් ලංකා ආණ්ඩුවත් පිලිගන්නවා ඒ නියම රජ පරම්පරාව කියලා. උන්ට ඕනේ නැහැ රජ කම. හැබයි ඉතින් දැන් නියම චීන.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    රජාව අල්ලගත්ත කියල දැනගත්තම බෙන්තර ගගෙන් එහා පැත්තෙ උන් ප්‍රීතිගෝෂා පැවැත්තුව කියල කියන්නෙ

    බොරු කතාවක් ඕක හැබයි රාජා අහු වුනා කියලා දුක් වෙලානැ ඉංග්‍රීසි හමුදාව කියන්නේ තමන්ගේ හමුදාව විදියට දැක්කේ ඒඅය මොකද පාත රට ඒ වෙනකොට අවුරුදු 300+ වෙනත් ජාතින් වලින් තමයි පාලනේ වුනේ රජාගේ පාලනේ කියන්නේ මොකක්ද කියලවත් දන්නේනැ ඒ වෙද්දී.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    ලංකාවෙත් ඉන්නවා ඉදුනීසියන් රජ පවුලෙන් එන අය මැදමුලනේ