වෙලාව තියෙන අය බලන්න සෑහෙන්න වටිනවා
------ Post added on Jan 24, 2025 at 3:19 AM
ගොඩක්ම කරලා තියෙන්නෙ ඉංග්‍රීසි ඔත්තුකරුවන් බොරු කටකතා යවලා රජුට විරුද්ධව යුද්ධෙන් බලය අල්ලන්න බැරි නිසා.සිරා සීන් බන්...... ශ්‍රී වික්‍රම සෑහෙන්න සටන් කරලා තියනවා.... කැරි පාවලා දෙන්නෝ නැත්නම් රට අල්ලගන්න එක බොරු
ලපයක් තියෙන සුද්දෙක්ගොඩක්ම කරලා තියෙන්නෙ ඉංග්‍රීසි ඔත්තුකරුවන් බොරු කටකතා යවලා රජුට විරුද්ධව යුද්ධෙන් බලය අල්ලන්න බැරි නිසා.
නිළමෙ කෙනෙක් යවපු අසත්‍ය ප්‍රකාශයක් මේරජාව අල්ලගත්ත කියල දැනගත්තම බෙන්තර ගගෙන් එහා පැත්තෙ උන් ප්‍රීතිගෝෂා පැවැත්තුව කියල කියන්නෙ
හංවැල්ලේන් පහළ උන් වෙන රටක් යටත් කරගත්තා වගේ හැසිරිලා තියෙන්නේ.රජාව අල්ලගත්ත කියල දැනගත්තම බෙන්තර ගගෙන් එහා පැත්තෙ උන් ප්‍රීතිගෝෂා පැවැත්තුව කියල කියන්නෙ
රජාව අල්ලගත්ත කියල දැනගත්තම බෙන්තර ගගෙන් එහා පැත්තෙ උන් ප්‍රීතිගෝෂා පැවැත්තුව කියල කියන්නෙ