මහින්ද රාජපක්ෂව ඉතාම ඉක්මනින් පිටසක්වල ජීවින් ගෙදර යවනවා.ඔරියන්තුමා කියන්නේ රාවාන රජුගෙන් පැවත එන රජ පෙලපතට අයිති කෙනෙක්. මේ උන්නැහේ කියන්නේ එයා ආර්ය චක්‍රවර්ති දෙමල පරම්පරාවට අයිති කෙනෙක් කියලා.









































































මහින්ද රාජපක්ෂව ඉතාම ඉක්මනින් පිටසක්වල ජීවින් ගෙදර යවනවා.ඔරියන්තුමා කියන්නේ රාවාන රජුගෙන් පැවත එන රජ පෙලපතට අයිති කෙනෙක්. මේ උන්නැහේ කියන්නේ එයා ආර්ය චක්‍රවර්ති දෙමල පරම්පරාවට අයිති කෙනෙක් කියලා.










































































තව ටික දවසක් ඉවසගෙන ඉන්න. පෘථිවියට විතරක් නෙවෙයි , පෘථිවි ග්‍රහලෝක මණ්ඩලයටම රජ කෙනෙක් ලඟදිම හම්බ වෙනවා.පිටසක්වල ජීවින්ගේ සහයෝගය නැතිව කාටවත් රජ වෙන්න බෑ.
හිනා වෙන්න පුලුවන් යුගයක් තමයි ඔරියන්තුමා පෘථිවි පාලකයා වුනාම ඇති වෙන්නේ.ඔයාලගේ ඔය බලු රජවරු වගේ ජනතාව අපායක තියාගෙන ඉන්න යුගයක් නෙවෙයි ඒක.ඒක අලුත් අත්දැකීමක්.වසර බිලියන ගානක තාක්ෂනයට ඔයාලගේ තියෙන ආර්ථික, සෞඛ්‍ය,මානසික ගැටලු කියන්නේ විහිලු විතරයි.ඔයාලාව නියම යුගයක් වෙත අපි රැගෙන යනවා.ඔයාලගේ සියලූම ප්‍රශ්න අපි නිමා කර ඇති බව දැනගන්නකොට ඔයාල පිටසක්වල අපිට දණ ගහලා වඳීවි.අන්තර්සක්වල කියන්නේ ඔයාලව තාරකා යුගයට පිවිසෙන යුගයයි.hina wenna da??
සහෝගෙ ප්රතිචාරයන් මම ගොඩක් දැකලා තියෙනවා. ගොඩක් වෙනස් දේවල් කතා කරන. වෙනස් විදියට හිතන කෙනෙක්.තව ටික දවසක් ඉවසගෙන ඉන්න. පෘථිවියට විතරක් නෙවෙයි , පෘථිවි ග්‍රහලෝක මණ්ඩලයටම රජ කෙනෙක් ලඟදිම හම්බ වෙනවා.පිටසක්වල ජීවින්ගේ සහයෝගය නැතිව කාටවත් රජ වෙන්න බෑ.
හිනා වෙන්න පුලුවන් යුගයක් තමයි ඔරියන්තුමා පෘථිවි පාලකයා වුනාම ඇති වෙන්නේ.ඔයාලගේ ඔය බලු රජවරු වගේ ජනතාව අපායක තියාගෙන ඉන්න යුගයක් නෙවෙයි ඒක.ඒක අලුත් අත්දැකීමක්.වසර බිලියන ගානක තාක්ෂනයට ඔයාලගේ තියෙන ආර්ථික, සෞඛ්‍ය,මානසික ගැටලු කියන්නේ විහිලු විතරයි.ඔයාලාව නියම යුගයක් වෙත අපි රැගෙන යනවා.ඔයාලගේ සියලූම ප්‍රශ්න අපි නිමා කර ඇති බව දැනගන්නකොට ඔයාල පිටසක්වල අපිට දණ ගහලා වඳීවි.අන්තර්සක්වල කියන්නේ ඔයාලව තාරකා යුගයට පිවිසෙන යුගයයි.
ඉන්න හොර රජාව එලවාගන්න බැරුව ඉන්නවා. මෙන්න තව එකෙක් ඇවිල්ලා.මම හිතුවේ ලංකාවේ ඉන්න ඔටුන්නහිමි කුමාරය නාමල් කියලනේ.එහෙන් මරා සදාකාලිකව රජ වෙන්න දුටු ගැමුනුගේ කඩුව හොයනවා.අනිත් එක මිනිස්සු කොහොමද හරියටම දන්නේ මේ අයගේ මී ආතම්මලා හරියටම රජ පවුලේ අයට කියලම ලමයි ජාතක කර ගත්තද කියලා.හුඟක් රජවරු යුද්ධ කරනකොට රජ බිසවල මාලිගාවේ මුර කාරයන් එක්ක සෙට් වෙලා හදාගත්ත එවුන් තමයි ඔය රජ පවුල් වල ඉන්නේ.අනේ ඔය වංශවත් ගෑනු තරම් විශ්වාස කරන්න බැරි එවුන් තවත් නෑ.


