ලංකාවේ රජ පිස්සුව

gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    මහින්ද රාජපක්ෂව ඉතාම ඉක්මනින් පිටසක්වල ජීවින් ගෙදර යවනවා.ඔරියන්තුමා කියන්නේ රාවාන රජුගෙන් පැවත එන රජ පෙලපතට අයිති කෙනෙක්. මේ උන්නැහේ කියන්නේ එයා ආර්ය චක්‍රවර්ති දෙමල පරම්පරාවට අයිති කෙනෙක් කියලා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    OrionThuma
    user_offline.gif

    Senior Member

    reputation_neg.gif

    ubata pissuda/hatida sudu van ekak ehema thama dakke nadda
     
    ruksha4u

    Member
    Dec 19, 2008
    4
    0
    0
    තව ටික දවසක් ඉවසගෙන ඉන්න. පෘථිවියට විතරක් නෙවෙයි , පෘථිවි ග්‍රහලෝක මණ්ඩලයටම රජ කෙනෙක් ලඟදිම හම්බ වෙනවා.පිටසක්වල ජීවින්ගේ සහයෝගය නැතිව කාටවත් රජ වෙන්න බෑ.

    munan patta dayalekak ne .. muta sycho da, neththan alien patiyek pu* aralada.... alienla enawanan ena welatata ei uba nikan uda pana pana pu* dennethiwa hitapan..:growl: :frown: :) :lol:
     
    Last edited:
    තව ටික දවසක් ඉවසගෙන ඉන්න. පෘථිවියට විතරක් නෙවෙයි , පෘථිවි ග්‍රහලෝක මණ්ඩලයටම රජ කෙනෙක් ලඟදිම හම්බ වෙනවා.පිටසක්වල ජීවින්ගේ සහයෝගය නැතිව කාටවත් රජ වෙන්න බෑ.

    hina wenna da??
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    hina wenna da??
    හිනා වෙන්න පුලුවන් යුගයක් තමයි ඔරියන්තුමා පෘථිවි පාලකයා වුනාම ඇති වෙන්නේ.ඔයාලගේ ඔය බලු රජවරු වගේ ජනතාව අපායක තියාගෙන ඉන්න යුගයක් නෙවෙයි ඒක.ඒක අලුත් අත්දැකීමක්.වසර බිලියන ගානක තාක්ෂනයට ඔයාලගේ තියෙන ආර්ථික, සෞඛ්‍ය,මානසික ගැටලු කියන්නේ විහිලු විතරයි.ඔයාලාව නියම යුගයක් වෙත අපි ‍රැගෙන යනවා.ඔයාලගේ සියලූම ප්‍රශ්න අපි නිමා කර ඇති බව දැනගන්නකොට ඔයාල පිටසක්වල අපිට දණ ගහලා වඳීවි.අන්තර්සක්වල කියන්නේ ඔයාලව තාරකා යුගයට පිවිසෙන යුගයයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව ටික දවසක් ඉවසගෙන ඉන්න. පෘථිවියට විතරක් නෙවෙයි , පෘථිවි ග්‍රහලෝක මණ්ඩලයටම රජ කෙනෙක් ලඟදිම හම්බ වෙනවා.පිටසක්වල ජීවින්ගේ සහයෝගය නැතිව කාටවත් රජ වෙන්න බෑ.
    සහෝගෙ ප්‍රතිචාරයන් මම ගොඩක් දැකලා තියෙනවා. ගොඩක් වෙනස් දේවල් කතා කරන. වෙනස් විදියට හිතන කෙනෙක්.

    (තව ටික දවසක් ඉවසගෙන ඉන්න) කොපමණ කලක් ගතවේවිද..?

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    හිනා වෙන්න පුලුවන් යුගයක් තමයි ඔරියන්තුමා පෘථිවි පාලකයා වුනාම ඇති වෙන්නේ.ඔයාලගේ ඔය බලු රජවරු වගේ ජනතාව අපායක තියාගෙන ඉන්න යුගයක් නෙවෙයි ඒක.ඒක අලුත් අත්දැකීමක්.වසර බිලියන ගානක තාක්ෂනයට ඔයාලගේ තියෙන ආර්ථික, සෞඛ්‍ය,මානසික ගැටලු කියන්නේ විහිලු විතරයි.ඔයාලාව නියම යුගයක් වෙත අපි ‍රැගෙන යනවා.ඔයාලගේ සියලූම ප්‍රශ්න අපි නිමා කර ඇති බව දැනගන්නකොට ඔයාල පිටසක්වල අපිට දණ ගහලා වඳීවි.අන්තර්සක්වල කියන්නේ ඔයාලව තාරකා යුගයට පිවිසෙන යුගයයි.

    thumbs_up.jpg
     
    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    ඉන්න හොර රජාව එලවාගන්න බැරුව ඉන්නවා. මෙන්න තව එකෙක් ඇවිල්ලා.මම හිතුවේ ලංකාවේ ඉන්න ඔ‍ටුන්නහිමි කුමාරය නාමල් කියලනේ.එහෙන් මරා සදාකාලිකව රජ වෙන්න දු‍ටු ගැමුනුගේ කඩුව හොයනවා.අනිත් එක මිනිස්සු කොහොමද හරියටම දන්නේ මේ අයගේ මී ආතම්මලා හරියටම රජ පවුලේ අයට කියලම ලමයි ජාතක කර ගත්තද කියලා.හුඟක් රජවරු යුද්ධ කරනකොට රජ බිසවල මාලිගාවේ මුර කාරයන් එක්ක සෙට් වෙලා හදාගත්ත එවුන් තමයි ඔය රජ පවුල් වල ඉන්නේ.අනේ ඔය වංශවත් ගෑනු තරම් විශ්වාස කරන්න බැරි එවුන් තවත් නෑ.
    :lol::lol::lol:
     
    Rawana.

    Member
    Jan 23, 2011
    81
    5
    0
    මෙයා පේරා කැම්පස් ඉන්න කාලේනම් රජ කතා තිබුනේ නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සිංහලයෝ ලඟ රජකමට උසස් එවුන් ඉඳලා නෑ. හිටපු එකම කෙනාත් ඔරියන්තුමා තමයි(king Ravana). අනිත් හුඟක් එවුන් ඉන්දියාවෙන් මෙහෙට ගෙනෙල්ලා තියෙන්නේ.