කතුරුමුරුංග මල් බැදලා, කැරන් දළු මැල්ලුම, මාළු ඉස්ටු, කොහිල දළු ........
ලංකාවේ ප්‍රසිද්ද සුපවෙදියෙක් තමුන්ගේ ජීවිතේ නැගීම පටන් ගත්තේ, ගුරා අරලිය දළු ටිකක් අරන් මැල්ලුමක් හැදුවට පස්සේ.
අපේ වත්තේ තියෙනවා වැලක්, මැල්ලුමට ගන්න පුළුවන් එකක්. මාසෙකට සැරයක් හදල දෙනවා බඩ සුද්ද වෙන්න. පණු අමාරුවට කියපු බේත.
ලංකාවේ කොච්චර පලා ජාති තියෙනවද? සමහරුන්ට මේවා කන්න ලැජ්ජයි. කැරට්, ගෝව, බෝංචි වගේ පොෂ් කෑම තමයි කන්නේ.
රේප්+
බින්ගුවා බේතක් තියනවා හොයලා දෙන්න පුලුවන් ද? 
