patta bn. matanm wawan inna hena amaui. dadiya dammama ehema epa wenwa![]()
ඇයි යකෝ දූවිලි වදිනකොට?
කිවිසුම් යනවනේ...

patta bn. matanm wawan inna hena amaui. dadiya dammama ehema epa wenwa![]()

RAWULA WAWUWAMA NAAKI PATAYI NEDA BAN MUN
නාකි පාට නෙමෙයි බන් හෙන මුස්පේන්තු පාටයි. උදේක දැක්කොත් දවසම මූසලයි. රස්තියාදු පාටයි. ගොඩේ පාටයි. කොටින්ම මෝඩ පාටයි
මුළු මූනම රවුල් ගහක් නැති වෙන්න shave කරල ඉන්න උන් නම් ටිකක් ලොන්ත මූසල පාටයි ජස්ටින්බීබර් වගේ..
රැවුල ඉතින් වැද්දෙක් වගේ වවන්න ඕන නෑ ලාවට ටිකක් වවන්න ඕන මනුස්සයෙක් උනාම..
අනික රැවුල ෆුල් ෂේව් කරන උන්ට ගොඩක් ගෑනුත් කැමති නෑ..