ඉගරැ වවන එක

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,690
    3,395
    113
    ඉගරැ වවන එක ලාබයිද දැන්, පර්චස් 20ක් 30ක් තියෙන්නේ.

    YouTube මිටිටෝ නම් කියනවා පර්ච් එක්කින් ලක්ෂයක් හෛයන්න පුලුවන් කියලා. මට නස් ෂුවර නෑ 😌

    Experience තියෙන මහත්තුරැ අදහසක් කියන්න? (පලවෙනි කෘෂිකාර්මික project එක)
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,690
    3,395
    113
    hena kalayak yanawa needa ban
    6months විතර මං හිතන්නේ.

    bump

    man haal malu wala wewwa. wadiye loku une ne. may be skill or hari vdyta pas damme nedda dannene
    මුලින් මලු වල හදලා, මාස දෙක්කින් වගේ බිමබහිටවන්නයි කියන්නේ
    ------ Post added on Jan 18, 2026 at 12:17 AM
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,690
    3,395
    113
    cardamom වවපන්, ශල්ලි තමයි :ROFLMAO:
    අඩෝ cardamon වගාව අමාරැද? කවුරැත්ලකරන් නෑනේ

    අඩෝ අවුරැදු 3k යනවලු ගස් හැදෙන්න
    ------ Post added on Jan 18, 2026 at 12:26 AM
     
    • Wow
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    අඩෝ cardamon වගාව අමාරැද? කවුරැත්ලකරන් නෑනේ

    අඩෝ අවුරැදු 3k යනවලු ගස් හැදෙන්න
    ------ Post added on Jan 18, 2026 at 12:26 AM
    දන්නේ නෑ බන්. පඳුරු වගේ නේ හැදෙන්නේ. ඉඟුරු වලට වඩා පට්ට ගනන් නේ cardamom .

    cardamom මාත් කරනවා බං මාතලේ තමා හරියන්නේ. එහෙත් පොඩි පොඩි කොටස් කීපයක් තමා ඔකට ගැලපෙන්නේ. ;)
    මාතලේ තමයි ඕකට සෙට් වෙන ඒරියා එක :yes:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,481
    18,630
    113
    35
    Spain
    cardamom මාත් කරනවා බං මාතලේ තමා හරියන්නේ. එහෙත් පොඩි පොඩි කොටස් කීපයක් තමා ඔකට ගැලපෙන්නේ. ;)
    ඔය කඳුකර පස ඕන කියනවා නෙ. මොකක්ද දිලීරයක් තියෙන පසක්ම ඕනලු. ඇත්තද ඒක?
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,375
    2,525
    113
    Srilanka
    cardamom මාත් කරනවා බං මාතලේ තමා හරියන්නේ. එහෙත් පොඩි පොඩි කොටස් කීපයක් තමා ඔකට ගැලපෙන්නේ. ;)
    podi wistharayak daapanko machn
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,576
    113
    ආදායමක් ගන්න කරනවා නම් රෙයා දේවල් හිටවන්න එපා.
    අනිත් අයත් කලොත් ලොස්ට් එක වැඩී.
    අනික අක්කරයකට අඩුවෙන් ක්‍රෝප් එකක් දාලා ලාබ ගන්නවා කියන්නෙම හීනයක්.
    ඔයාම වලවල් හාරලා හිටෙව්වොත් ඉතිං ලාබයි .
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,010
    1,474
    113
    Live in EARTH
    masa 6kata P20-30 keeyak hoyanna puluwanda? perch ekakin 1 lack hoyanna ba mama hithanne. anika masa 6k natala e kaleta mila adu unoth aparade.