ලංකාවේ රුපියල ආසියාවේ ශක්තිමත්ම කරන්සිය

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ලංකාවේ රුපියල ආසියාවේ ශක්තිමත්ම කරන්සිය

ඉන්දියන් රුපියල මැලේසියන් ඩොලරය ,සින්ගප්පුරු ඩොලරය, පකිස් රුපියල,ඕස්ට්‍රේලියන් ඩොලරය,ජපන් යෙන් එක,යුරෝ හිටන් 10-12%කින් ඇමරිකන් ඩොලර් එකට සමගාමිව පහල යනකොට ලංකාචේ රුපියල ඩොලර් එකත් එක්ක ලොකු සටනක් දෙමින් රුපියල අගය අවම වීම 6-7%ක ප්‍රමානයකින් තියාගෙන ඉන්නවා.ඒ අනුව ඩොලර් එකත් එක්ක ෆයිට් එකක් දෙන්න පුලුවන් ලංකාවේ රුපියලට විතරයි ආසියාවේ.
 
Last edited:

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනේ පල හුට්ටෝ යන්න. මගුලක් කතා කරනවා මේ කෙලවෙලා තියෙන වෙලාවේ
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඉන්දියන් රුපියල මැලේසියන් ඩොලරය ,සින්ගප්පුරු ඩොලරය, පකිස් රුපියල,ඕස්ට්‍රේලියන් ඩොලරය,ජපන් යෙන් එක,යුරෝ හිටන් 10-12%කින් ඇමරිකන් ඩොලර් එකට සමගාමිව පහල යනකොට ලංකාචේ රුපියල ඩොලර් එකත් එක්ක ලොකු සටනක් දෙමින් රුපියල අගය අවම වීම 6-7%ක ප්‍රමානයකින් තියාගෙන ඉන්නවා.ඒ අනුව ඩොලර් එකත් එක්ක ෆයිට් එකක් දෙන්න පුලුවන් ලංකාවේ රුපියලට විතරයි ආසියාවේ.

    This is true .. it has already fallen so much now it cant fall in big %s.. LOL
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ පල හුට්ටෝ යන්න. මගුලක් කතා කරනවා මේ කෙලවෙලා තියෙන වෙලාවේ

    :yes::yes::yes:

    7% කියන්නේ ජේ ආර් ගේ කාලෙන් පස්සේ උපරිම අගය.... යුද්ද කාලෙවත් 4% න් එහා ගිහින් නෑ....
     
    Last edited:

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    :yes::yes::yes:

    7% කියන්නේ ජේ ආර් ගේ කාලෙන් පස්සේ උපරිම අගය.... යුද්ද කාලෙවත් 4% න් එහා ගිහින් නෑ....

    මහින්ද කරපු පොන්න ආර්ථික ඔස්තාර් වැඩ දැන් කරන්නේ නෑ.ජාත්‍යන්තරේ පුකෙනුත් හිනා වෙනවා ඕවට. කබරාල් කරේ ඩොලර් බිලියන ගනන් රුපියල් ගෙවල අරගෙන බාන්ඩාගරේ තියාග්ත්ත එක.එතකොට රුපියල උඩ යනවා.එහෙම ඉකොනොමි දුවන්න බෑ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද කරපු පොන්න ආර්ථික ඔස්තාර් වැඩ දැන් කරන්නේ නෑ.ජාත්‍යන්තරේ පුකෙනුත් හිනා වෙනවා ඕවට. කබරාල් කරේ ඩොලර් බිලියන ගනන් රුපියල් ගෙවල අරගෙන බාන්ඩාගරේ තියාග්ත්ත එක.එතකොට රුපියල උඩ යනවා.එහෙම ඉකොනොමි දුවන්න බෑ

    ලංකාව සම්පුර්ණයෙන්ම රදා පවතින්නේ අපනයන මත. රුපියලේ පොඩි වෙනස්වීමකුත් ආර්තිකේට දැඩිව දැනෙනවා... මේ විදියට රුපියල උඩ ගියාම ඇතිවෙන ප්‍රතිවිපාක උඔලෑ මහ එකා විදිනවද?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඉන්දියන් රුපියල මැලේසියන් ඩොලරය ,සින්ගප්පුරු ඩොලරය, පකිස් රුපියල,ඕස්ට්‍රේලියන් ඩොලරය,ජපන් යෙන් එක,යුරෝ හිටන් 10-12%කින් ඇමරිකන් ඩොලර් එකට සමගාමිව පහල යනකොට ලංකාචේ රුපියල ඩොලර් එකත් එක්ක ලොකු සටනක් දෙමින් රුපියල අගය අවම වීම 6-7%ක ප්‍රමානයකින් තියාගෙන ඉන්නවා.ඒ අනුව ඩොලර් එකත් එක්ක ෆයිට් එකක් දෙන්න පුලුවන් ලංකාවේ රුපියලට විතරයි ආසියාවේ.

    NO FARTING​
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ලංකාව සම්පුර්ණයෙන්ම රදා පවතින්නේ අපනයන මත. රුපියලේ පොඩි වෙනස්වීමකුත් ආර්තිකේට දැඩිව දැනෙනවා... මේ විදියට රුපියල උඩ ගියාම ඇතිවෙන ප්‍රතිවිපාක උඔලෑ මහ එකා විදිනවද?

    කවුද පොන්ස් ඩොලර් වලින් ගෙවන්නේ ඩොලර් වැඩි වෙනකොට. වෙන මුදල් වලින් ගෙවන්න පුලුවන්.ඩොලරය ඕනවට වඩා උඩ ගියොත් හුගක් අය ඩොලර් භාවිතය නවත්වනවා.මරාගේ කාලේ කෘතිමව රුපියල උඩ තියාගෙන හිටපු නිසා පිටරටවල් රුපියල් වලින් ගෙවන එක ප්‍රතික්ශේප කරා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කවුද පොන්ස් ඩොලර් වලින් ගෙවන්නේ ඩොලර් වැඩි වෙනකොට. වෙන මුදල් වලින් ගෙවන්න පුලුවන්.ඩොලරය ඕනවට වඩා උඩ ගියොත් හුගක් අය ඩොලර් භාවිතය නවත්වනවා.මරාගේ කාලේ කෘතිමව රුපියල උඩ තියාගෙන හිටපු නිසා පිටරටවල් රුපියල් වලින් ගෙවන එක ප්‍රතික්ශේප කරා

    පලයන් *කෝ දොඩවන්නේ නැතිව... ඩොලර් වලින් නොගෙවා අහවල් එකකින් ගෙවන්නද හිතන් ඉන්නේ? ඩොලර් එක උඩට ගිහින් ගිහින් ඒක කඩන් වැටෙන කාලේ ගෙස් කරන්න පුලුවන්ද? ඒක අවුරුද්දකින් 2 කින් 5 කින් වෙන්නත් පුලුවන්... එතකන් මෙහෙ ආර්ථිකයක් ඉතිරි වෙයිද?
     
    පලයන් *කෝ දොඩවන්නේ නැතිව... ඩොලර් වලින් නොගෙවා අහවල් එකකින් ගෙවන්නද හිතන් ඉන්නේ? ඩොලර් එක උඩට ගිහින් ගිහින් ඒක කඩන් වැටෙන කාලේ ගෙස් කරන්න පුලුවන්ද? ඒක අවුරුද්දකින් 2 කින් 5 කින් වෙන්නත් පුලුවන්... එතකන් මෙහෙ ආර්ථිකයක් ඉතිරි වෙයිද? ෂෙයා මාකට් එක උනත් මාර වේගෙන් කඩන් වැටෙනවා. ආයෝජකයෝ මෙහෙයෛා්ජන අයින් කරගන්නවා....
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    පලයන් *කෝ දොඩවන්නේ නැතිව... ඩොලර් වලින් නොගෙවා අහවල් එකකින් ගෙවන්නද හිතන් ඉන්නේ? ඩොලර් එක උඩට ගිහින් ගිහින් ඒක කඩන් වැටෙන කාලේ ගෙස් කරන්න පුලුවන්ද? ඒක අවුරුද්දකින් 2 කින් 5 කින් වෙන්නත් පුලුවන්... එතකන් මෙහෙ ආර්ථිකයක් ඉතිරි වෙයිද?

    දැන් ඔය ලංකාවේ ආර්ථිකය ජේ ආර්ගේ ඉදන්ම කඩාගෙන වැටෙනවා කියලනේ කියන්නේ..ඊට පස්සේ ප්‍රේමදාස කාලේ වැටෙනවා කියලා අනාවැකි කීවා.පස්සේ චන්ද්‍රිකා කාලේ.පස්සේ මහින්ද හිටපු කාලේ.රාජපක්ෂලා වගේ පට්ට හොරු ‍රැලක් ඉඳලත් ලෝන් පිට ලෝන් ගහලත් ආර්තිකය කඩාගෙන වැ‍ටුනද? ආර්ථිකය වැටෙනවා කියන එකත් අර එලුවගේ ඇටේ වැටෙනකම් ඉන්නවා වගේ. වැටෙන්න වගේ එල්ලි එල්ලි තියෙන එක තමයි හැමදාම තියෙන්නේ.රනිල්ගේ කාලේ ඕක කොහොමවත් කඩාගෙන වැටෙන්නේ නෑ.ඔන ඔය යන විදිහට යයි.ඕක ලංකාවට නෝමල්.උඹල බය නැතිව බිස්නස් කරගෙන පලයන්.එතකොට ආර්ථිකය උඩට එනවා.