ලංකාවේ රුපියල ආසියාවේ ශක්තිමත්ම කරන්සිය
ඉන්දියන් රුපියල මැලේසියන් ඩොලරය ,සින්ගප්පුරු ඩොලරය, පකිස් රුපියල,ඕස්ට්‍රේලියන් ඩොලරය,ජපන් යෙන් එක,යුරෝ හිටන් 10-12%කින් ඇමරිකන් ඩොලර් එකට සමගාමිව පහල යනකොට ලංකාචේ රුපියල ඩොලර් එකත් එක්ක ලොකු සටනක් දෙමින් රුපියල අගය අවම වීම 6-7%ක ප්රමානයකින් තියාගෙන ඉන්නවා.ඒ අනුව ඩොලර් එකත් එක්ක ෆයිට් එකක් දෙන්න පුලුවන් ලංකාවේ රුපියලට විතරයි ආසියාවේ.

Last edited: