yes bro.absolutely.i just need to get idea minimum range cars specially below 30 laksBad time to buy cars
බ්රෑන්ඩ් නිවු ජපං ඇල්ටො එකත් 30 පැනල ඇත්තෙ.Brand New නම් ඔය ගානට Japan ඒවා ගන්න නැහැ. Recon Mira පරණ Model එක බලන්න පොඩ්ඩක් අඩුවට ඇති
28 න් උඩ . ඒත් Face එක කැතයි බංබ්රෑන්ඩ් නිවු ජපං ඇල්ටො එකත් 30 පැනල ඇත්තෙ.
මටත් ඩිසයින් එකනං සෙට් වෙන්නෙම නෑ.28 න් උඩ . ඒත් Face එක කැතයි බං![]()
ඊට වඩා හොදයි Mira එක . කිසිම ලෙඩක් නැහැ පට්ට ගහන්න පුළුවන් .මටත් ඩිසයින් එකනං සෙට් වෙන්නෙම නෑ.
ekath hodai wage bn me yana widihata,nissan bluebird slepy wage ekak thiyenawa neda ekath maru wage.24k wage wenne.ටිකක් පරණ vitz එකක් ගනින් බන්
kiyala wadak naha bn.paranawa ganna hitenawada bn.dan ithin hoyanna welath thiyenne japan kei cars,budget cars neh.dan nam hita hadan inne.dan parana ekak option okkoma thiyena ekak hoyala gannawa.option nathuwa laksha 20n uda wahana wadak naha bn,.danuth me parana huchakkuwak hada hada padinne.ekak hadaddi eka kallak yanawa.iwarayak na ithin.Laksha 30k ithuru karagaththa manussayekta brand new waahanayak ganna na kiwwama e mona ratakda![]()