Questions ලංකාවේ ලක්ෂ 26 වගේ අතර ගන්න තියෙන කාර් මොනවද ?

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    ලංකාවේ ලක්ෂ 26 වගේ අතර ගන්න තියෙන කාර් මොනවද සහෝ.ජපන් බ්‍රෑන්ඩ් නිව් එකක් බලන්නේ.සාමාන්‍ය ඔප්ෂන් බලනවා.
    මොන මගුලක්ද කියල හිතෙනවා බන්.සල්ලි හදන බලද්දී වාහන නැහැනේ.පරණ මගුල් මයි
     
    • Like
    Reactions: D_Mad

    Lakshmen

    Member
    Aug 8, 2020
    9
    14
    3
    ඔව් බන් වාහන හොහොඳටම ගනන් , suzuki hustler 2nd hand වැඩිය දුවපු nathi එකක් oya ගාණට hහොයාගන්න පුළුවන් wai 😎
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    මටත් ඩිසයින් එකනං සෙට් වෙන්නෙම නෑ.
    ඊට වඩා හොදයි Mira එක . කිසිම ලෙඩක් නැහැ පට්ට ගහන්න පුළුවන් .
    1597487243350.jpeg
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Laksha 30k ithuru karagaththa manussayekta brand new waahanayak ganna na kiwwama e mona ratakda 🙄
    kiyala wadak naha bn.paranawa ganna hitenawada bn.dan ithin hoyanna welath thiyenne japan kei cars,budget cars neh.dan nam hita hadan inne.dan parana ekak option okkoma thiyena ekak hoyala gannawa.option nathuwa laksha 20n uda wahana wadak naha bn,.danuth me parana huchakkuwak hada hada padinne.ekak hadaddi eka kallak yanawa.iwarayak na ithin.