ලංකාවේ ලක්ෂ 4 1/2ක් මැරුණට බය වෙන්න එපා - SB ට අනුව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    • කතාව දැන් තුන් හතර පොලකම තිබ්බනේ = ඕක තමා ශාරාන්ශේ
    • The current population of Sri Lanka is 21,516,341 as of Thursday, August 26, 2021, based on Worldometer elaboration of the latest United Nations data.

    • 2-3 % death means - 21500000 x .02 = 430000
    • රටේ ජනතාවගෙන් ලක්ෂ 4 1/2ක් මැරෙනවා
    • මේ යන විදියට ලංකාවේ හැමෝටම මේ ලෙඩේ හැදෙන එක නතර කරන්න පේන තෙක් මානෙක කිසිම වැඩ පිළිවෙලක් නෑ
    • කොළඹ ට වඩා පිට මිනිස්සු ඕනි තරම් නිදහසේ , කිසි ලෙඩක් නෑ වගේ යනවා එනවා
    • මිනිස්සු හිත ඉන්නේ මේ ටිකේ තව වයිරස් උණක් යනවා කියල ( එහෙම හිතන් හිටපු පොඩි එකෙක් අද ඉස්පිරිතාලේ එනකොටත් මැරිලා, කොරෝන RAT + )
    බයවෙන්න ඕනි ද නැද්ද කියල උඹලම තීරණය කරපල්ලා
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    https://www.youtube.com/watch?v=WH836aVLaDM&t=1337s

    kusuma.JPG
     
    • Wow
    Reactions: Sri_Sampath

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔන්න හරි ....

    අපරාදේ WHO එක මිලියන ගණන් සල්ලි වියදම් කරලා Corona හැදුනේ කොහෙද කියලා පරීක්ෂණ කරන්නේ ..බලාගෙන යද්දී කුසුමාසන දේවියගේ කාලයේ ලංකාවේ තමයි මේක තිබිලා තියෙන්නේ...එයාගේ දෙමාපියන්ව වෙනම කුටියකට දාලා හිටියා කියනවනේ .....

    කාලයත් එක්ක මේ කුටිය පස් වලින් වැහිලා යන්න ඇති ..මේ මරුන දෙමාපියන් එක්කම .....අපේ නිධන් හොරා දැන් රාජ්‍ය බලය එක්කම නිධන් හාරද්දී මේ කුටිය ගැන දැනගෙන තණ්හාවට හාරන්න ඇති ....අවුරදු ගානක් මේ virus එක පොලවේ තියෙන්න ඇති ( කලින් එහෙම කිව්වනේ ), අපේ නිධන් හොරුන්ට මේක හැදෙන්න ඇති ......ඕක තමයි කියන්නේ නිධන් හාරන්න හොද නෑ කියලා ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මේ බේසික පුතා ඒක කියනෙත් මාස්ක් එක දාගෙන. මු දන්න මුගෙ චන්ද දායකයො මොන වර්ගෙ හරක් වෙන්න ඇතිද? මොල්ලි සහිත පට්ටි ගොන්නුද? නැත්තන් මීහරක්ද?
     
    • Haha
    Reactions: SDCR

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    • කතාව දැන් තුන් හතර පොලකම තිබ්බනේ = ඕක තමා ශාරාන්ශේ
    • The current population of Sri Lanka is 21,516,341 as of Thursday, August 26, 2021, based on Worldometer elaboration of the latest United Nations data.

    • 2-3 % death means - 21500000 x .02 = 430000
    • රටේ ජනතාවගෙන් ලක්ෂ 4 1/2ක් මැරෙනවා
    • මේ යන විදියට ලංකාවේ හැමෝටම මේ ලෙඩේ හැදෙන එක නතර කරන්න පේන තෙක් මානෙක කිසිම වැඩ පිළිවෙලක් නෑ
    • කොළඹ ට වඩා පිට මිනිස්සු ඕනි තරම් නිදහසේ , කිසි ලෙඩක් නෑ වගේ යනවා එනවා
    • මිනිස්සු හිත ඉන්නේ මේ ටිකේ තව වයිරස් උණක් යනවා කියල ( එහෙම හිතන් හිටපු පොඩි එකෙක් අද ඉස්පිරිතාලේ එනකොටත් මැරිලා, කොරෝන RAT + )
    බයවෙන්න ඕනි ද නැද්ද කියල උඹලම තීරණය කරපල්ලා
    Don't worry dear
    This guy children living in Australia. They also 100% protect. They inform us to DON'T CARE about this virus.
    SEE THEIR POLITICS.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මචන්ල මම කියන්නෙ හෙනම ගොන් අදහසක් වෙන්න ඇති. ඒත් මට නිකන් කියන්න හිතෙනව. ලන්කාව මෙහෙම දිගටම වහල තිබ්බොත් රජයේ සේවකයන්ට පඩි පෙන්ශන් ගෙවන්නෙ කොහොමද? ඉස්පිරිතාල වලට බෙහෙත් ගේන්න සල්ලි කොහෙන්ද? මම අද දැක්ක නිව්ස් එකක් ICU වලට ඕන බෙහෙතක් ලන්කාවෙ නෑ කියල. ලන්කාවෙ ඩයබිටිස්,හාට් පේශන්ට්ස්ල කොච්චර ඉන්නව්ද? මේ අයට බෙහෙත් පිටරටින් ගේන්න බැරි වුනොත් කී දෙනෙක් මැරෙයිද? කොරෝනා වඉරසයෙන් මැරෙන ගානට වඩා මැරෙයි.

    Don't worry dear
    This guy children living in Australia. They also 100% protect. They inform us to DON'T CARE about this virus.
    SEE THEIR POLITICS.

    කොරෝනා එන්න කලිනුත් නවලෝකෙ බයිපාස් සජරි එකක් කරගන්න ලක්ශ 5 නැතිව දුප්පත් මිනිස්සු මැරුන.

    එන්ගලන්තයෙ,ඕස්ට්‍රෙලියාවෙ මිනිස්සුන්ගෙ ජීවිත වලට දීල තියෙන වටිනාකම ලන්කාවෙදි මිනිස්සුන්ගෙ ජීවිත වලට දෙන්න ලන්කාවට සල්ලි නැතිකම තමයි ප්‍රශ්නය. අපේ ලගම නෑයෙකුත් කොරෝනා වලින් නැතිවුනා අපි හැමෝම ප්‍රාර්තනා කලේ ලන්කාවෙනන් ආයිත් ඉපදෙන්න එපා කියල. අපි කැමති vaccine එකක් ගන්නවත් අපිට බෑ

    Last edited:

    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    චීන වැක්සීන් වල Testing Ground එක ලංකාවද කියලත් හිතෙනවා............ :baffled: :baffled: :baffled: