ඔන්න හරි ....
අපරාදේ WHO එක මිලියන ගණන් සල්ලි වියදම් කරලා Corona හැදුනේ කොහෙද කියලා පරීක්ෂණ කරන්නේ ..බලාගෙන යද්දී කුසුමාසන දේවියගේ කාලයේ ලංකාවේ තමයි මේක තිබිලා තියෙන්නේ...එයාගේ දෙමාපියන්ව වෙනම කුටියකට දාලා හිටියා කියනවනේ .....
කාලයත් එක්ක මේ කුටිය පස් වලින් වැහිලා යන්න ඇති ..මේ මරුන දෙමාපියන් එක්කම .....අපේ නිධන් හොරා දැන් රාජ්ය බලය එක්කම නිධන් හාරද්දී මේ කුටිය ගැන දැනගෙන තණ්හාවට හාරන්න ඇති ....අවුරදු ගානක් මේ virus එක පොලවේ තියෙන්න ඇති ( කලින් එහෙම කිව්වනේ ), අපේ නිධන් හොරුන්ට මේක හැදෙන්න ඇති ......ඕක තමයි කියන්නේ නිධන් හාරන්න හොද නෑ කියලා ...