ලංකාවේ ලමයින් දන්න ජාතික වීරයෝ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Shah rukh khan ta jayawewa!!

    Btw oya jathika wirayo gana danagena mona karannada..

    Okun samahara wita amu kupadi wenna athi..
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    දැන් ඉන්න පොඩී උන්ව ශිෂ්‍යත්වෙකට ;ලැස්ති කරන නිසා ඒ ලමයිජාතික වීරයෝ දන්නෙ නැ. පොතක් කියවන්නේ නැ. ඒවට වෙලාවකුත් නැ. කාටූන්වල ඉන්න චරිත ජාතික වීරයෝ වෙලා. කැම්පස් ඉන්න සම හරක්ට අරගල කරපු සමහර අය ජාතික වීරයෝ වෙලා.