ලංකාවේ ලමයින් දන්න ජාතික වීරයෝ sqmGlQJgaA4
SCBmedia Well-known member May 12, 2017 1,414 601 113 Jul 27, 2017 #1 ලංකාවේ ලමයින් දන්න ජාතික වීරයෝ Reactions: EUMA175
Supunqw Well-known member Jul 18, 2009 5,620 500 113 35 නිගම්බු 7 Jul 27, 2017 #4 ඇත්තටම අහන්නේ, මොනාද බන් දැන් ස්කොල වල උගන්නවන්නේ ??
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jul 27, 2017 #5 Shah rukh khan ta jayawewa!! Btw oya jathika wirayo gana danagena mona karannada.. Okun samahara wita amu kupadi wenna athi..
Shah rukh khan ta jayawewa!! Btw oya jathika wirayo gana danagena mona karannada.. Okun samahara wita amu kupadi wenna athi..
SCBmedia Well-known member May 12, 2017 1,414 601 113 Jul 27, 2017 #6 දැන් ඉන්න පොඩී උන්ව ශිෂ්යත්වෙකට ;ලැස්ති කරන නිසා ඒ ලමයිජාතික වීරයෝ දන්නෙ නැ. පොතක් කියවන්නේ නැ. ඒවට වෙලාවකුත් නැ. කාටූන්වල ඉන්න චරිත ජාතික වීරයෝ වෙලා. කැම්පස් ඉන්න සම හරක්ට අරගල කරපු සමහර අය ජාතික වීරයෝ වෙලා.
දැන් ඉන්න පොඩී උන්ව ශිෂ්යත්වෙකට ;ලැස්ති කරන නිසා ඒ ලමයිජාතික වීරයෝ දන්නෙ නැ. පොතක් කියවන්නේ නැ. ඒවට වෙලාවකුත් නැ. කාටූන්වල ඉන්න චරිත ජාතික වීරයෝ වෙලා. කැම්පස් ඉන්න සම හරක්ට අරගල කරපු සමහර අය ජාතික වීරයෝ වෙලා.
Sleepingwalker Well-known member Apr 15, 2017 1,484 209 83 Jul 27, 2017 #7 Pissu hedila ayeth hedenewa..