ලංකාවේ ලොකුම කිඹුලා මරණයට පත්වෙයි
ලංකාවේ ලොකුම කිඹුලා මරණයට පත්වෙයි
රාගම වනාත ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් මහත් භීතියට පත් කරමින් සිටි “රාගම මිනීමරු කිඹුලා” ඊයේ අල්ලගන තිබුණා.
අඩි 19 ක් පමණ දිග විශාල සිරුරකින් යුක්තව වැඩී තිබුන මෙම කිඹුලා හසුවී තිබුනේ ප්‍රදේශයේ තරුණයකු විසින් අටවන ලද උගුලකටයි.
මෙම කිඹුලා විසින් පසුගියදා ගවයන්ට තණකොළ කැපීමට ගිය තරුණයකු ඩැහැගෙන ගොස් මරා දමා තිබූණ අතර ප්‍රදේශයේ ගවයින්, සුනඛයින් ආදී සතුන් ආහාරයට ගෙන තිබිණා. කිඹුලා ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබූණා
සත්ත්ව වේදීන් පවසන්නේ මෙලෙස මිය ගිය කිඹුලා වසර 100කට පමණ පසුව මෙරටින් හමුවු විශාලතම කිඹුලා බවයි.
එහෙත් කිඹුලා මිනිස් ග්‍රහණයට ගෙන පැය කිහිපයකට පමණ පසුව මිය ගිය බවයි වාර්තා වුනේ. කිඹුලා එලෙස මිය ගියේ දෙහිවල සත්වෝද්‍යානය වෙත රැගෙන යාමෙන් අනතුරුවයි.
පොරවකින් පහර දුන් බවට සැක කෙරෙන තුවාල සලකුණු කිඹුලාගේ හිසේ පැවති අතර එම හේතුවෙන් හෝ කිඹුලා අල්ලා ගැනීමට භාවිත කළ ඇම සුසුම්නාවේ පැටලීමෙන් හුස්ම හිරවීමෙන් මිය යන්නට ඇතැයි වනජීවි නිලධාරීන් සදහන් විශ්වාස කරනවා.
කිඹුලා අල්ලාගැනීමෙන් පසුව ගත් ජායාරූප කීපයක් පහතින්.
කිඹුලා පිළිබඳව සිරස ටීවී වීඩියෝව පහතින්
Source:

Code:
goosip9