ලංකාවේ ලොකුම යූ-ටියුබ් හිගන්නා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,312
    10,620
    113
    දෙයක් වෙන්න නෑ මේ ගෝතයා කැමරාවක් උස්සන් ගිහින් ඉන්ටවිව් ගන්නවා.. :angry:
    1606233611975.png
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,312
    10,620
    113
    Irisiyawata bethak tiyenawa

    Priya Sooriyasenage sinduwe

    Uu karana wade illegal naththam... Interview dena eunta aulakuth natam.... Balanna eunuth innawa nam

    Ai ban uba hinganna kiagena uuta baninne methana???

    උත් එක්ක තරහ නෑ..අනික ඉරිසියා කරන්න තරම් මොකක්ද ඕකේ තියෙන්නේ? අප්පිරියාවක් ආවේ දැක්ක ගමන්.. ඔය සීන් එක දෙරනෙ නිවුස් වල දැක්කා..මේ විඩියෝ එක සජස් උන නිස ඒකත් බැලුවා..තනිකර බොරු ගොඩක් කියන්නේ ඉන්ටවිවි එකේ..තමන්ගේ දක්ශතාවයකින් ගොඩ යන් උන් ඕන තරම් ඉන්නවා යූ ටියුබ් එකේ..ඒත් මේ වගේ එදාවේල හොයාගන්න බොරු ගහන උන් දැක්කම එපා වෙනවා..මෙතන ලොකුම අවුල මේ විඩියෝ එක මට සජස් උන එක..මං හොයන් ගිහින් බැලුවේ නෑ..
    යූසර් බ්ලොක් කරා..දැන් අවුලක් නෑ..මං අයෙත් මෙහෙම පෝස්ට් දාන එකකුත් නෑ..ඔය වගේ සජස් වෙන ගෝතයෝ ඔක්කොම බ්ලොක් කරනවා දිගටම.. :yes:
     
    • Like
    • Love
    Reactions: niyomax and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    උත් එක්ක තරහ නෑ..අනික ඉරිසියා කරන්න තරම් මොකක්ද ඕකේ තියෙන්නේ? අප්පිරියාවක් ආවේ දැක්ක ගමන්.. ඔය සීන් එක දෙරනෙ නිවුස් වල දැක්කා..මේ විඩියෝ එක සජස් උන නිස ඒකත් බැලුවා..තනිකර බොරු ගොඩක් කියන්නේ ඉන්ටවිවි එකේ..තමන්ගේ දක්ශතාවයකින් ගොඩ යන් උන් ඕන තරම් ඉන්නවා යූ ටියුබ් එකේ..ඒත් මේ වගේ එදාවේල හොයාගන්න බොරු ගහන උන් දැක්කම එපා වෙනවා..මෙතන ලොකුම අවුල මේ විඩියෝ එක මට සජස් උන එක..මං හොයන් ගිහින් බැලුවේ නෑ..
    යූසර් බ්ලොක් කරා..දැන් අවුලක් නෑ..මං අයෙත් මෙහෙම පෝස්ට් දාන එකකුත් නෑ..ඔය වගේ සජස් වෙන ගෝතයෝ ඔක්කොම බ්ලොක් කරනවා දිගටම.. :yes:
    Block karana eka mama danan hitiyeth na. Mechchara dawas kare "not interested" dapu eka. Block karala danna ona oya Sare.
     
    • Love
    Reactions: Aluth Eka

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    මං නම් කැමති නෑ චැනල් බ්ලොක් කරනවට. අකමැති නම් නොබලා ඉන්න. කවුරුත් කියක් හරි හම්බ කරගන්න නේ දැන් යූටියුබ් කරන්නේ. එක අපිට අදාල නෑ. කට වත් බලෙන් පෙන්නෙ නෑ නෙ. තමං කැමති න්ම් විතරයි ක්ලික් කරලා බලන්නේ.

    මං දැන් කඩේ යනවා කියලා කියන්න එපා .. කට උනත් මං කිව්වෙ. යුටියුබ් නෙවෙයි මොන දෙයක් උනත් තමන්ගේ දෙයක් වෙන කෙනෙක් බ්ලොක් කරනවට කවුරුත් ආස නෑ නේ. එකයි මං කිව්වෙ
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    Irisiyawata bethak tiyenawa

    Priya Sooriyasenage sinduwe

    Uu karana wade illegal naththam... Interview dena eunta aulakuth natam.... Balanna eunuth innawa nam

    Ai ban uba hinganna kiagena uuta baninne methana???
    හුත්තෝ this is elakiri. That's what we do here.
    We spot youtube හිඟන්නා..
    We report youtube හිඟන්නා..
    යූටියුබ් හිඟන්නෝ කීදෙනෙක් හොම්බෙන් යැව්වාද අපි.. තෝ දන්නේ නැද්ද.. :lol:

    ඒ උනාට high quality බඩු අපි රිපෝට් කරන්නේ නෑ.
    මං නම් කැමති නෑ චැනල් බ්ලොක් කරනවට. අකමැති නම් නොබලා ඉන්න. කවුරුත් කියක් හරි හම්බ කරගන්න නේ දැන් යූටියුබ් කරන්නේ. එක අපිට අදාල නෑ. කට වත් බලෙන් පෙන්නෙ නෑ නෙ. තමං කැමති න්ම් විතරයි ක්ලික් කරලා බලන්නේ.

    මං දැන් කඩේ යනවා කියලා කියන්න එපා .. කට උනත් මං කිව්වෙ. යුටියුබ් නෙවෙයි මොන දෙයක් උනත් තමන්ගේ දෙයක් වෙන කෙනෙක් බ්ලොක් කරනවට කවුරුත් ආස නෑ නේ. එකයි මං කිව්වෙ
    බෑ බෑ කරනවා මයි :lol: