ලංකාවේ වගකීම ගන්නෙ කවුද?

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ලංකාවේ වගකීම ගන්නෙ කවුද?


    12039746_10207945512448338_5435356586471919479_n.jpg

    රටේ වැදගත් තීරණ කිසිවක් විධායක ජනපතිවරයා දන්නේ නැහැ කියන්නේ බරපතල ප්‍රශ්නයක්. මේකෙන් රටට හා ලෝකයට යවන පණිවුඩය මොකක් ද? දවස අවසානයේ ලංකාවේ වගකීම ගන්නෙ කවුද?මේ රටේ ආණ්ඩු දෙකක් තියෙනව ද? නැත්නම් එකක්වත් නැද්ද? පිටරට කවුරුහරි මේ තීරණ ගන්නව ද? මේ රටේ ප්‍රතිපත්ති ගැන අපි කවුරු කියන දේ ද පිළිගන්න ඕන? ජනපතිවරයාට ජනතාවගේ පරමාධිපත්‍ය බලය පවරා දුන්නේ මෙහෙම කියන්න ද? දැන් මේ මන්ත්‍රී දීමනා කතාව රටේ ප්‍රමුඛ මූල්‍ය කාරණාවක්. ඒත් ජනපතිවරයා ඒ ගැන දැනුවත් නැ. ඒක ජනපති දන්නේ නැහැ කියන්නේ කැබිනට් එක දන්නෙත් නැහැ කියන එක. මොක ද ඕක කැබිනට් එකට දැම්ම නම් ජනපතිවරයා එතෙන්දි හරි දැනුවත් වෙනවා. සාමාන්‍යයෙන් කැබිනට් එකට ඒමට පෙර ලේකම්වරයා විසින් සියළු දේ ගැන ජනපතිවරයාට පැහැදිළි කළ යුතුයි. ඒ කිසිවක් නැ. දිනෙන් දින වෙනස් වන බදු හා සෙසු ප්‍රතිපත්තිවලට හේතුව මේ එකිනෙකා හිතූ හිතූ ලෙස තැක් තැන්වල තීරණ ගන්න නිසා නේ ද? අපි රටක් ලෙස පස්සට යන්නේ මේ නිසානේ ද? රට අරාජිකයි කියන්නෙ මේක නේ ද?

    By Mahinda Pathirana
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක පල් මොඩය බන් රනිලගෙ ගැත්ත රනිල් මූව නටොනව ලස්සනට , තියෙන නිවට කමට හිතාගෙන ඉන්නෙ මහ කෙරුම කියල. ඒ උනාට අමු ගොබ්බය මෙලොකෙ වැඩක් කරන්නෙ නැ. කෙහෙල් කොලේ බත් ඔතාගෙන ගිහින් කාල, ටැප් එකෙන් වතුර බීල, කරුවෙලේ සහතික බෙදල ,බලුවෙලා කිච වෙලා ආපහු ගුලට රිගනව.
     
    Last edited:
    • Like
    Reactions: xcorat

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඔක පල් මොඩය බන් රනිලගෙ ගැත්ත රනිල් මූව නටොනව ලස්සනට , තියෙන නිවට කමට හිතාගෙන ඉන්නෙ මහ කෙරුම කියල. ඒ උනාට අමු ගොබ්බය මෙලොකෙ වැඩක් කරන්නෙ නැ. කෙහෙල් කොලේ බත් ඔතාගෙන ගිහින් කාල, ටැප් එකෙන් වතුර බීල, කරුවෙලේ සහතික බෙදල ,බලුවෙලා කිච වෙලා ආපහු ගුලට රිගනව.

    :D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: kinkon