ලංකාවේ වටේ දවස් 40 ක්

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    අති පන්ඩිත ඩයල් එකක්.අනිත් කෑම්පින් කරන උන්ගෙ ඇද හොය හොය උන්ට හිනාවෙවී මූ තමයි පොර කියල පෙන්නන්න හදන එකෙක්.
     
    • Like
    Reactions: Walter White

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,602
    113
    අතින් කටින් බෑග් එල්ලන් බයික් වල & පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල ට්‍රැවල් කරනවා දකිද්දී මට නිකං ඩිප්‍රෙෂන් වගේ. ඔන්න කාර් කටුවකින් වත් ට්‍රැවල් කරන්න තියෙනවා නම් ok
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අතින් කටින් බෑග් එල්ලන් බයික් වල & පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල ට්‍රැවල් කරනවා දකිද්දී මට නිකං ඩිප්‍රෙෂන් වගේ. ඔන්න කාර් කටුවකින් වත් ට්‍රැවල් කරන්න තියෙනවා නම් ok

    Mulu Europe walama bicycle eke Yana ewun innwa