ලංකාවේ වයසක පොරවල් වල අසහනේ???

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,101
    809
    113
    නෑ..child porn බලන්නේ මානසික ලෙඩ්ඩු
    ඔය සීන් එකෙ සර්ච් කරපු එකක් නෙමේ අර සල්ලි කාරයෙක් කරපු වරදක් ( දැන් පේනවා ) උන් වරද කරලා මදිවට තවත් විකෘති දරුනු වැඩ කරලා ( මට තෙරෙන්නෙ නැත්තෙ ඔය වගෙ රූපයක් වත් ඔහොම දාන්නෙ කොහොමද කියලා ඔලුවත් එක්කත් රිදෙනවා

    මොකක්ද ඉතිං වෙනස? අපි ඉංගිරිසියෙන් හොයනවා, පරණ සෙට් එක සිංහලෙන් හොයනවා..
    ඔව් බන් මෙ මෝඩ හරක්ට ඒක කිව්වාම වෙන ලබ්බක් කියෝනවා
    අපි කරන දෙ උන් අනික් පැත්තට කරනවා
    හොදම සීන් එක ඉස්සර මම AI වලට රැවටෙන වයසක අයට හිනා උනා
    අන්තිමෙ තෙරුනා අපි මේ ගැන දන්නවා එයලා නොදන්නවා කියලා
    එත් දැන් මමත AI වලට රැවටෙනවා සමහරක් එවාට☹️
    ------ Post added on Feb 15, 2026 at 3:31 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,581
    86,875
    113
    ආශ්චර්යමත් රටක
    ඕන රටක ගොඩක්ම නාකි අසහනකාරයෝ තමයි..අැමරිකාවේම පේන්නේ නැද්ද..🤮

    හා හා බයියන්ගෙ ලෝකෙ දෙවිවරු වෙච්ච ට්‍රම්ප්, එප්ස්ටීන්, යුදෙව්වොන්ට අපහාස කරන්න එපා. ඒගොල්ලො එහෙම නෑ. මොහොමඩ් විතරයි pedo. ❤️
     
    • Haha
    Reactions: Bitter Truth

    Stephan amell

    Active member
  • Feb 9, 2024
    319
    160
    43
    උබේ තාත්තා search කරෙන් ඔහොම පස්සෙ මම එයාට කිව්වා English වලින් search කරන්න කියලා දැන් හරි ❤️
     
    • Love
    Reactions: clumsyhulk

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    උබට ඇට්‍රෑක්ට් වෙන්නෙ උබ ආස දේවල්.

    අපිට නම් ඔහොම විකාර ඒවා එන්නෙ නෑ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    උබට ඇට්‍රෑක්ට් වෙන්නෙ උබ ආස දේවල්.

    අපිට නම් ඔහොම විකාර ඒවා එන්නෙ නෑ.
    Lol. welcome to the internet
     
    • Haha
    Reactions: Bam

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,146
    12,451
    113
    🌎
    උබට ඇට්‍රෑක්ට් වෙන්නෙ උබ ආස දේවල්.

    අපිට නම් ඔහොම විකාර ඒවා එන්නෙ නෑ.
    මාත් search කලාම, ඔය results ටිකම තමා ආවේ. Incognito YouTube ekaka search karalabalapan.

    මට හිතෙන්නේ මුන් මීටත් වඩා worst ඒවා සර්ච් කරලා, ඒවා YT එකෙන් අයින් කරලා වගේ
     
    • Haha
    Reactions: Bam and Cypress

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    මාත් search කලාම, ඔය results ටිකම තමා ආවේ. Incognito YouTube ekaka search karalabalapan.

    මට හිතෙන්නේ මුන් මීටත් වඩා worst ඒවා සර්ච් කරලා, ඒවා YT එකෙන් අයින් කරලා වගේ

    ඔව්. සර්ච් එන්ජින් එකක වචනයක් ටයිප් කළාම වැඩි දෙනෙක්ට එකම කීවර්ඩ් සෙට් එකක් සජෙස්ට් වෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ගොඩක් අය ලංකාවේ ඒ දේවල් ටික සර්ච් කරලා තියෙනවා කියන එක. දැන් එළකිරියෙම දෙතුන් දෙනෙක්ට ඕවම ඇවිල්ලා තියෙනවනේ. ඒ කියන්නේ ලංකාවේ IP ඇඩ්‍රස් වල වැඩියෙම සිංහලෙන් 'ගෑනු' කියන වචනෙත් එක්ක අර දේවල් ටයිප් කරලා තියෙනවා කියන එක. අනිත් එක එක එක රීජන් අනුවත් ඕක වෙනස් වෙනවා. සමහරවිට 'ගෑනු' කියන එක ලංකාවේ IP එකකින් නැතුව USA වගේ IP එකකින් සර්ච් කළොත් වෙන දේවල් ටිකක් සජෙස්ට් වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ රීජන් එකේ 'ගෑනු' කියන වචනෙත් එක්ක වැඩිය අර තියෙන දේවල් සර්ච් වෙලා නැත්නම්.
    හැබැයි ලංකාවේ නම් වැඩිපුරම ඕවා සර්ච් කරලා තියෙන නිසා තමා ගොඩ දෙනෙක්ට ඔහොම සජෙස්ට් වෙන්නේ.

    • Like
    Reactions: clumsyhulk

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඈ බන් මෙහෙම Youtube එකේ search කරන්නෙ කොයි වගෙ උන් වෙන්න පුළුවන්ද? වයසක ඩයල්? හෙන ඩොටේ ගං වල ඩයල්?
    මම guess කරන්නෙ ටිකක් වයස මැදිවියේ ඉන්න කට්ටිය search කරන ඒව වෙන්න ඕන. මට ඕක click උනේ දැන් සෑගෙන්න 18+ novel story facebook page වල ලියනව හෙන කලාත්මක සාහිත්‍යමය විදිහට. ඒ කතා වල comment and reaction වැඩිපුරම තියෙන්නෙ මැදිවියේ වයසක පිරිමි සහ විශේෂයෙන් ගෑණු අයගෙ.

    දැන් කියන්න එපා මම search කරපු history කියල. උබලත් search කරල බලහන්.

    `ගෑනු ජුන්ඩා` ඒ කුමන ප`යන්නක්ද? ඕවා සර්ච් කරන පොන්නයෝ තායිලන්තේ යැව්වා නම් ඉවරයි. මානසික ලෙඩ්ඩු 🤮 🤮 🤮

    1000106186-jpg.262258
     
    • Like
    Reactions: manarrow

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    වයසක ගැනුන්ව එහෙම වීඩියෝ කරපුව එහෙම තිබිලා තියෙනවා ඒකෙ;

    උබ ඉතින් ඒව බල බල අතේ ගහනවා නේද ගෙදරට වෙලා 🙂

    @TeliKali2025 ඔයත් ඔහොම සර්ච් කරනව නේ සීයේ?
    ------ Post added on Feb 15, 2026 at 10:03 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    වයසක පොරවල්වලට තියෙනව පට්ට මෝලක්. ටිකක් ෆිට් වෙලා කියවන්න උනාම සුපිරි කතා අහගත්තහැකි.
    එක පොරකට මගෙ ෆෝන් එක දැකල ඌටත් එකක් ගන්න ඕන වුනා 2018දි විතර. ගිහිල්ල අරන් දුන්න. පස්සෙ යූ ටියුබ් එහෙම යන විදිහත් කියල දුන්න. සති 2 විතර පස්සෙ මෙන්න යකෝ මූ "බ්ලූ ෆිල්ම්ස්" බලන්නෙ කොහොමද කියලත් අහනව. බ්‍රව්සරේට දාල දුන්න සයිට් එකක ලින්ක් එකක් ඇති වෙනකන් බලාපන් කියල.:P:P (කාටවත් ෆෝන් එක දෙන්න එපා කිව්ව.)
    තවත් එකෙක්ව දවසක් බයික් එකේ දාගෙන යද්දි ටොපික් එකට එන්ටර් වෙලා ඌ අහනව දැනට බඩු කීයක් ගහල තියද කියල. (මම බැඳල නැති හින්ද ඌ හිතාගෙන ඉන්නෙ පිට කොහෙ හරි තියාගෙන බඩු ගහනව කියල.):P
    2016දි විතර අවුරුදු 75ක් විතර වයස එකෙක්ගෙ සීන් අහගත්ත පානිය දාල.(පොර නහයෙන් ඇඬුව ලමයින්ට එහෙම කියන්න එපා ඕව බඳින්න කලින් ඒව කියල.):lol:
    කියනවනං තියෙනව ඕන තරං නාකි පොරවල්ගෙ ජිඟි ජිඟි කතා. කම්මැලියි ටයිප් කරන්න.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,364
    113
    ඔය සීන් එකෙ සර්ච් කරපු එකක් නෙමේ අර සල්ලි කාරයෙක් කරපු වරදක් ( දැන් පේනවා ) උන් වරද කරලා මදිවට තවත් විකෘති දරුනු වැඩ කරලා ( මට තෙරෙන්නෙ නැත්තෙ ඔය වගෙ රූපයක් වත් ඔහොම දාන්නෙ කොහොමද කියලා ඔලුවත් එක්කත් රිදෙනවා

    ඔව් බන් මෙ මෝඩ හරක්ට ඒක කිව්වාම වෙන ලබ්බක් කියෝනවා
    අපි කරන දෙ උන් අනික් පැත්තට කරනවා
    හොදම සීන් එක ඉස්සර මම AI වලට රැවටෙන වයසක අයට හිනා උනා
    අන්තිමෙ තෙරුනා අපි මේ ගැන දන්නවා එයලා නොදන්නවා කියලා
    එත් දැන් මමත AI වලට රැවටෙනවා සමහරක් එවාට☹️
    ------ Post added on Feb 15, 2026 at 3:31 PM
    issarahara ape paraprawa thamai dan wasayaka ayata replace wenne .:yes:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    වයසක පොරවල්වලට තියෙනව පට්ට මෝලක්. ටිකක් ෆිට් වෙලා කියවන්න උනාම සුපිරි කතා අහගත්තහැකි.
    එක පොරකට මගෙ ෆෝන් එක දැකල ඌටත් එකක් ගන්න ඕන වුනා 2018දි විතර. ගිහිල්ල අරන් දුන්න. පස්සෙ යූ ටියුබ් එහෙම යන විදිහත් කියල දුන්න. සති 2 විතර පස්සෙ මෙන්න යකෝ මූ "බ්ලූ ෆිල්ම්ස්" බලන්නෙ කොහොමද කියලත් අහනව. බ්‍රව්සරේට දාල දුන්න සයිට් එකක ලින්ක් එකක් ඇති වෙනකන් බලාපන් කියල.:P:P (කාටවත් ෆෝන් එක දෙන්න එපා කිව්ව.)
    තවත් එකෙක්ව දවසක් බයික් එකේ දාගෙන යද්දි ටොපික් එකට එන්ටර් වෙලා ඌ අහනව දැනට බඩු කීයක් ගහල තියද කියල. (මම බැඳල නැති හින්ද ඌ හිතාගෙන ඉන්නෙ පිට කොහෙ හරි තියාගෙන බඩු ගහනව කියල.):P
    2016දි විතර අවුරුදු 75ක් විතර වයස එකෙක්ගෙ සීන් අහගත්ත පානිය දාල.(පොර නහයෙන් ඇඬුව ලමයින්ට එහෙම කියන්න එපා ඕව බඳින්න කලින් ඒව කියල.):lol:
    කියනවනං තියෙනව ඕන තරං නාකි පොරවල්ගෙ ජිඟි ජිඟි කතා. කම්මැලියි ටයිප් කරන්න.
    ඔච්චර වයසක ඩෑල් සෙට් වෙන්න උඹ වැඩිහිටි නිවාසෙකද වැඩ කරන්නෙ... සිරාවට අහන්නෙ..?
     
    • Haha
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    ඔච්චර වයසක ඩෑල් සෙට් වෙන්න උඹ වැඩිහිටි නිවාසෙකද වැඩ කරන්නෙ... සිරාවට අහන්නෙ..?
    :lol::lol:
    නෑ බං. මම සාමාන්‍යයෙන් මිනිස්සු ආස්සරේ කරනව. ඕන කෙනෙක් එක්ක ටක් ගාල ෆිට් වෙනව. හිනාවෙනව, කතාකරනව. ටිකක් වෙලා යද්දි, ටිකක් කල් යද්දි උන් උන්ගෙ අතිශය පුද්ගලික ඒවත් එලියට දානව.
    ඔහොම තමයි ඕව දන්නෙ.
     
    • Like
    Reactions: marvin silva