ලංකාවේ වයසම මනුස්සයා. 1915 ඉපදිලා තියෙන්නේ.

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,226
    12,663
    113
    🌎


    20251001-183743.jpg


    The National Secretariat for Elders has officially recognized Bolland Hakuru Meniyel, born in 1915 in Angulugalla, Karandeniya, in Galle, as Sri Lanka’s oldest living male at the age of 110. He has lived his entire life in the area, dedicating himself to agriculture, cinnamon cultivation, and village community work.

    D: newswire.lk/3dhj
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    දකුණේ බල මාලු , රතු කැකුලු බත, පොල්, මී කිරි, ක්‍රියාකාරී දිවිපෙවෙතේ ප්‍රථිපල
    නෑ අලගුඩු මාලු , රතු කැකුලු බත, වට්ටක්කා, ක්‍රියාකාරී දිවිපෙවෙතේ ප්‍රථිපල
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    අපේ අප්පුච්චාට වඩා අවුරුදු 13යි වැඩිමල්. ඒ නිසා හිතාගත්තැකි මේ තාත්තා ගෙදර කොල්ලෝ කුරුට්ටෝ වටකරන් කියන කතා ටික. ඇතිවෙනකං පම්පෝරිගහන්න පුලුවන්⁣ දේවල් වුන කාලයක් නේ පහුකලේ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,226
    12,663
    113
    🌎
    අපේ අප්පුච්චාට වඩා අවුරුදු 13යි වැඩිමල්. ඒ නිසා හිතාගත්තැකි මේ තාත්තා ගෙදර කොල්ලෝ කුරුට්ටෝ වටකරන් කියන කතා ටික. ඇතිවෙනකං පම්පෝරිගහන්න පුලුවන්⁣ දේවල් වුන කාලයක් නේ පහුකලේ.
    110-13=97

    ඔයා සීයා කෙනෙක්ද? 😳