ලංකාවේ වලත්තයන්

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,502
    113
    Colombo
    ගහල පලවෙනි බබා ලැබෙන්න ලේබර් රූම් එකටත් දාපුවාම මේක දැක්කෙ.අනේ දෙයියනේ :(
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    කවුද බං ඒ? කවුද ඒකිට ජරා කතා කිව්වේ? කොහෙදිද කිව්වේ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලකේපංකාවෙ
    ඒ වුනාට බෙරපදයක් ඇහෙන්න බෑ
    රෙදි කඩාගෙන දුවන්නෙ සක්කිලි

    tho wage nugath sakkili ehema thamai
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම නම් මුලදීම කිව්වා ඒ පොඩි දරුවෙක් කියලා.කතා කරන්න බැරි උනත් මොළේ තියෙන දෙමව්පියෝ දෙන්නෙක් ලබන්න තරම් ඒ දරුවා වාසනාවන්තයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    mokakada ban me scene eka? 🤔
    මොණර පැටික්කි බස් එකේ අයිතිකාරයෝ.

    අඩෝ හැබැයි මට නම් උම්මා එකක් දෙන්න හිතෙනවා කම්මුලට. කමක් නෑනේ ? 🥰
    ------ Post added on Aug 15, 2022 at 8:59 AM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    මොණර පැටික්කි බස් එකේ අයිතිකාරයෝ.

    අඩෝ හැබැයි මට නම් උම්මා එකක් දෙන්න හිතෙනවා කම්මුලට. කමක් නෑනේ ? 🥰
    ------ Post added on Aug 15, 2022 at 8:59 AM
    සහෝදර ප්‍රේමයෙන් නම් දෙන්නෙ අවුලක් නෑ. වෙන අදහසකින් නම් අවුල්.