ලංකාවේ වලත්තයන්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,611
    35,571
    113
    දැන් කව්ද කොතැනද චූටි දොණිට ජරා කතා කිව්වේ? දෙමව්පියෝ තමයි මේ ලොකුවට හිතාගෙන ඉන්නේ
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,300
    1,825
    113
    මේ දරුවාට ජරා කතා කියලා තියෙනවා නම් මම කොහෙවත් දැක්කේ නැහැ. හැබැයි ගොළු කියන එකට අම්මලා කැමති නැති ගතියක් පෙන්නුම් කරනවා එහෙම නම් ඒක අවුලක් නැහැ හැබැයි ජරා කතා නං කවුරුවත් කියලා තියෙනවා මම නං දැක්කෙ නෑ